Ahase taru ganinna veida danne nae danne nae
Muhude vathura bonna veida danne nae danne nae
Apiwa danne nae kawuruth apiwa danne nae..
Apiwa danne nae kawuruth apiwa danne nae
Danne nae.. danne nae.. nae nae nae
Ahase taru ganinna veida danne nae danne nae
Muhude vathura bonna veida danne nae danne nae......
Ambalame pina valan kadak gena
Ambalame pina valan kadak gena
Ambalame pina ambalame ambalame pina
Ambalame pina.... valan kadak gena..
Agaleth vetuna amudeth kaduna
Ekata mata giya hina
Ahase taru ganinna......
Puhula kadapu eka alu pallama maka
Puhula kadapu eka.... alu pallama maka
Puhula kadapu eka.... alu alu pallama maka
Puhula kadapu eka.... alu pallama maka
Hisa pita kasuna vatapita beluna
Pennavapi koka......
Ahase taru ganinna......
Upasakama balal miya ekka juval
Upasakama balal miya ekka juval
Upasakama balal miya miya miya ekka juval
Upasakama balal... miya ekka juval
Hari de nodena varade bandena
Giya giya thana kachal......
Ahase taru ganinna......අහසේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ
මුහුදේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ
අපිව දන්නෙ නෑ කවුරුත් අපිව දන්නෙ නෑ..
අපිව දන්නෙ නෑ කවුරුත් අපිව දන්නෙ නෑ
දන්නෙ නෑ.. දන්නෙ නෑ.. නෑ නෑ නෑ
අහසේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ
මුහුදේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ......
අම්බලමේ පිනා වලං කදක් ගෙනා
අම්බලමේ පිනා වලං කදක් ගෙනා
අම්බලමේ පිනා අම්බලමේ අම්බලමේ පිනා
අම්බලමේ පිනා.... වලං කදක් ගෙනා..
අගලෙත් වැටුනා අමුඩෙත් කැඩුනා
ඒකට මට ගිය හිනා
අහසේ තරු ගනින්න......
පුහුල කඩපු එකා අලු පැල්ලම මකා
පුහුල කඩපු එකා.... අලු පැල්ලම මකා
පුහුල කඩපු එකා.... අලු අලු පැල්ලම මකා
පුහුල කඩපු එකා.... අලු පැල්ලම මකා
හිස පිට කැසුනා වටපිට බැලුනා
පෙන්නවාපි කොකා......
අහසේ තරු ගනින්න......
උපාසකම බලල් මීයො එක්ක ජුවල්
උපාසකම බලල් මීයො එක්ක ජුවල්
උපාසකම බලල් මීයො මීයො මීයො එක්ක ජුවල්
උපාසකම බලල්... මීයො එක්ක ජුවල්
හරි දේ නොදැනා වරදේ බැඳෙනා
ගිය ගිය තැන කචල්......
අහසේ තරු ගනින්න......
M G Dhanushka performed Ahase Tharu Ganina. M G Dhanushka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Ahase Tharu Ganina lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Ahase Tharu Ganina has been viewed 18 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ අහසේ තරු ගනින්න ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Popular songs waiting to be discovered by more listeners