Honda Honda Lamain Api Wage Lyrics
“Honda honda lamayin api wage” (හොඳ හොඳ ළමයින් අපි වාගේ), Honda Honda Lamain Api Wage (හොඳ හොඳ ළමයින් අපි වාගේ) lyrics: a Sinhala children's song from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is හොඳ හොඳ ළමයින් අපි වාගේ ගී පද.
| SONG | Honda Honda Lamain Api Wage |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Childrens Songs, Patriotic |
| VIEWS | 317 |
| UPDATED |
Honda Honda Lamain Api Wage Lyrics Singlish
Honda honda lamayin api wage
Me maw bima ipidi inne
Athpodi tika ekamuthu karala
Rakimu ape siri lak amma
Lallalla...
Hora merakam nathiwa lowe
Hitioth honda nama nithara labe
Weradi kalothin paw sidu wewi
Samawa nam kisi dinaka nathe
Podi lamayin hata dewiyange
Ashirwadamay one...
Athpodi tika ekamuthu karala
Rakimu ape siri lak amma
Lallalla...
Ammage karunawa wethe
Weeriya dahiriya piyathumage
Me hema labunoth eka wage
Mulu lokaya ey athata ape
Podi lamayinmai loku aya wenne
Kopaya hindai podi wenne
Hitha thula wairaya nathi karala
Inna one honda lamai wela...
Athpodi tika ekamuthu karala
Rakimu ape siri lak amma
Lallalla...හොඳ හොඳ ළමයින් අපි වාගේ ගී පද
හොඳ හොඳ ළමයින් අපි වාගේ
මේ මව් බිම ඉපිදී ඉන්නේ
අත්පොඩි ටික එකමුතු කරලා
රකිමු අපේ සිරි ලක් අම්මා//
ලල්ලල්ලා...///
හොර මැරකම් නැතිව ලොවේ
හිටියොත් හොඳ නම නිතර ලැබේ
වැරදි කළෝතින් පව් සිදු වේවි
සමාව නම් කිසි දිනක නැතේ
පොඩි ළමයින් හට දෙවියන්ගේ
ආශිර්වාදයමයි ඕනේ...
අත්පොඩි ටික එකමුතු කරලා
රකිමු අපේ සිරි ලක් අම්මා//
ලල්ලල්ලා...///
අම්මාගේ කරැණාව වෙතේ
වීරිය දහිරිය පියතුමාගේ
මේ හැම ලැබුණොත් එක වාගේ
මුළු ලෝකය එයි අතට අපේ
පොඩි ළමයින්මයි ලොකු අය වෙන්නේ
කෝපය හින්දයි පොඩි වෙන්නේ
හිත තුළ වෛරය නැති කරලා
ඉන්න ඕනේ හොඳ ළමයි වෙලා...
අත්පොඩි ටික එකමුතු කරලා
රකිමු අපේ සිරි ලක් අම්මා//
ලල්ලල්ලා...///
Performances of Honda Honda Lamain Api Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Honda Honda Lamain Api Wage” on YouTube.
Cover Versions · 10
▶CoverHonda Honda lamain api wage - හොඳ හොඳ ළමයින් අපි වාගේ | ළමා ගීතSri Lankan Legacy
▶Coverහොඳ හොඳ ළමයින් අපි වාගේ 05 ශ්‍රේණියේ දරුවන් සදහාC Wanasingha
▶Coverපැරණි ගීත හොඳ හොඳ ළමයින් අපි වාගේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර @MLBchannelMLB channel
▶Coverහොඳ හොඳ ළමයින් අපි වාගේ Honda Honda Lamain Api Wage)පොඩ්ඩන්ට ගීත
▶Coverහොඳ හොඳ ළමයින් අපි වාගේ | 3,4 ශ්‍රේණි ගීතය | ශ්‍රී සුධර්මෝදය ත්‍යාග ප්‍රධානෝත්සවය 2024Sudharmodaya Media Unit
▶CoverHoda Hoda Lamain api wage | හොඳ හොඳ ළමයින් අපි වාගේ | Sinhala Lama Geetha | Sinhala Kids SongsChukki kids චුක්කී
▶Coverහොඳ හොඳ ළමයින්_[ඉන්ද්‍රාණි විජයබණ්ඩාර]/Honda honda_[Indrani Wijayabandara]/Film: Prawesamwanna(1969)ආවර්ජනා_reflection
▶Coverhorakam merakam nethiwa lowe හොඳ හොඳ ළමයින් අපි වාගේ 𝘩𝘰𝘥𝘢 𝘩𝘰𝘥𝘢 𝘭𝘢𝘮𝘢𝘺𝘪𝘯 𝘢𝘱𝘪 𝘸𝘢𝘨𝘦 𝘱𝘦𝘳𝘦𝘳𝘢Pattasindu24
▶Coverහොඳ හොඳ ළමයින් අපි වාගේ songDr. Mandri
▶CoverHonda Honda lamain api wage - හොඳ හොඳ ළමයින් අපි වාගේ (Cover)Irosh Karunasena
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Honda Honda Lamain Api Wage LyricsHonda Honda Lamain Api Wage Lyrics Englishහොඳ හොඳ ළමයින් අපි වාගේහොඳ හොඳ ළමයින් අපි වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics