Dadumonaraya Haduwa Wage Lyrics
“Dandumonaraya heduwa wage Ravana Muththa” (දඬුමොණරය හැදුවා වාගේ රාවණ මුත්තා), Dadumonaraya Haduwa Wage (දඬුමොණරය හැදුවා වාගේ) lyrics: a Sinhala children's song from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Dandumonaraya heduwa, and in Sinhala it is දඬුමොණරය හැදුවා වාගේ ගී පද.
| SONG | Dadumonaraya Haduwa Wage |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 17 |
| UPDATED |
Dadumonaraya Haduwa Wage Lyrics Singlish
Dandumonaraya heduwa wage Ravana Muththa
Roket ekak kawadahari mamath hadanawa
Kurulleku wage piyamba ihalata nagila
Ahase vaga yaluwanta kiyala denawa...
Dilisena tharu kata kochchara lokuda balanna
Nivi nivi delwenne aida kiyala hoyanna
Ahasa pura kochchara tharu ahtda ganinna
Mata hitenawa me hama de soya balanna...
Dandu monaraya...
Lassana salu andi suragano inne koheda
Piyambana pirisiye mehi awe kawda
Api wage ma aya ahase thaw innawada
Mata hitenawa me dewal soya balanna...
Dandu monaraya...දඬුමොණරය හැදුවා වාගේ ගී පද
දඬුමොණරය හැදුවා වාගේ රාවණ මුත්තා
රොකට් එකක් කවදාහරි මමත් හදනවා
කුරුල්ලෙකු වගේ පියඹා ඉහළට නැගීලා
අහසේ වග යාළුවන්ට කියලා දෙනවා...//
දිලිසෙන තරු කැට කොච්චර ලොකුද බලන්න
නිවි නිවි දැල්වෙන්නේ ඇයිද කියලා හොයන්න
අහස පුරා කොච්චර තරු ඇත්ද ගණින්න
මට හිතෙනවා මේ හැම දේ සොයා බලන්න...
දඬු මොණරය...
ලස්සන සළු ඇඳි සුරඟනෝ ඉන්නේ කොහේද
පියඹන පීරිසියේ මෙහි ආවේ කව්ද
අපි වාගෙම අය අහසේ තව ඉන්නවද
මට හිතෙනවා මේ දේවල් සොයා බලන්න...
දඬු මොණරය...
Related Songs and Tags
Dadumonaraya Haduwa Wage LyricsDadumonaraya Haduwa Wage Lyrics Englishදඬුමොණරය හැදුවා වාගේදඬුමොණරය හැදුවා වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics