Hinchi Pinchi Hawa Lyrics by Children SongsShiromi Fernando
Hinchi Pinchi Hawa (හිංචි පිංචි හාවා) is a Sinhala song sung by Children Songs and Shiromi Fernando. This page presents the Hinchi Pinchi Hawa lyrics in Sinhala script (හිංචි පිංචි හාවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hinchi Pinchi Hawa |
|---|---|
| SINGER | Children Songs, Shiromi Fernando |
| VIEWS | 245 |
| UPDATED |
Hinchi Pinchi Hawa Lyrics
Hinchi pinchi haawa yaddee thaniwelaa
Vilee unnu ibbaa dekalawathura naewilaa
Ibbaa dekapu haawa iwure naewathilaa
Ottu thiyalaa api duwamuda aheuwa lanwelaa...
Duwannata haki thamuse hapaneeki
Ochchara oya kiyana nisa duwala balamuda
Hebai haawo mata issara wenna denawada...
Haawa duwa ena nidannata wuna
Ibbaa hemin hemin niyama thanata lanwuna
Nida unnu haawa uta udin peraduna...හිංචි පිංචි හාවා ගී පද
හිංචි පිංචි හාවා යද්දී තනිවෙලා
විලේ උන්නු ඉබ්බා දැකලා වතුර නෑවිලා
ඉබ්බා දැකපු හාවා ඉවුරේ නැවතිලා
ඔට්ටු තියලා අපි දුවමුද ඇහුවා ලංවෙලා...
දුවන්නට හැකි තමුසේ හපනෙකි
ඔච්චර ඔය කියන නිසා දුවලා බලමුද
හැබැයි හාවෝ මට ඉස්සර වෙන්න දෙනවද...
හාවා දුව එනා නිදන්නට වුණා
ඉබ්බා හෙමින් හෙමින් නියම තැනට ලංවුණා
නිදා උන්නු හාවා ඌට උඩින් පැරදුණා...Performances of Hinchi Pinchi Hawa
Cover versions, live performances, and reality-show contestant performances of “Hinchi Pinchi Hawa” on YouTube.
Cover Versions · 12
▶CoverHinchi Pinchi Hawa | හිංචි පිංචි හාවා | Lama gee | Sinhala baby songs | sri lankan kids song | 2023Tikiri Baba Animations - ටිකිරි බබා
▶CoverHinchi Pinchi Hawa | හිංචි පිංචි හාවා | Lama gee | Sinhala baby songs | sri lankan kids songLkhitz LK
▶CoverHinchi Pinchi Hawa | හිංචි පිංචි හාවා | ළමා ගී | sinhala lama gee | ODTVODTV
▶CoverTikiri Tikiri Tikiri Liya| ටිකිරි ටිකිරි ටිකිරිලියා | Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverතිත් වැටිච්ච පුංචි මුවෙක් මන් | Thith Watichcha | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverහිංචි පිංචි හාවා | Hinchi Pinchi Hawa | Sinhala Kids Song | Sinhala Lama Gee | Cartoon SongCartoon Nendi - කාර්ටූන් නැන්දි
▶CoverHawa Giya Kade | හාවා ගියා කඩේ | Dawasak da ude | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶CoverHinchi Pinchi Hawa-හිංචි පිංචි හාවාDEFENSE VAULT
▶Coverතිත් තිත් බමුණෙක් වත්තට පැනලා | Thith Bamunek | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶CoverHinchi Pinchi Hawa | හිංචි පිංචි හාවා | Sinhala baby songs | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Punchi Tikiri - Sinhala Kids Songs
▶Coverකලු මාමගේ කලු ගොනා | Kalu Mamage Kalu Gona | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverකූඹි පොඩිත්තා ළමා ගීත එකතුව | Kumbi Podiththa Sinhala Kids Song Collection | Lama Gee EkathuwaMelody Land Vibes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hinchi Pinchi Hawa LyricsHinchi Pinchi Hawa Lyrics Englishහිංචි පිංචි හාවාහිංචි පිංචි හාවා ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics