Weli Ananna Asai Man Lyrics
“Weli ananna aasai man” (වැලි අනන්න ආසයි මං): Weli Ananna Asai Man (වැලි අනන්න ආසයි මං) lyrics, a Sinhala children's song from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වැලි අනන්න ආසයි මං ගී පද.
| SONG | Weli Ananna Asai Man |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 17 |
| UPDATED |
Weli Ananna Asai Man Lyrics Singlish
Weli ananna aasai man
Polkatu wala weli ananna
Weli polkatuwata wathura tikak daala...
Weli pidakata wathura daala
Punchi punchi bola hadala
Weli ananna aasai man
Weli ananna aasai man...
Weli ananna...
Loku amma awurudde pisina
Konda kevum wage
Weli kevumak hadaganna
Weli ananna aasai man...
Weli ananna...
Amma kapana kiribath kata
Kiribath kata wage kapala
Sellam ge mese udin
Thiyaganta aasai man...
Weli ananna...වැලි අනන්න ආසයි මං ගී පද
වැලි අනන්න ආසයි මං
පොල්කටු වල වැලි අනන්න
වැලි පොල්කටුවට වතුර ටිකක් දාලා...//
වැලි පිඩකට වතුර දාලා
පුංචි පුංචි බෝල හදලා
වැලි අනන්න ආසයි මං
වැලි අනන්න ආසයි මං...//
වැලි අනන්න...
ලොකු අම්මා අවුරුද්දේ පිසින
කොණ්ඩ කැවුම් වාගේ
වැලි කැවුමක් හදාගන්න
වැලි අනන්න ආසයි මං...//
වැලි අනන්න...
අම්මා කපන කිරිබත් කැට
කිරිබත් කැට වගේ කපලා
සෙල්ලම් ගේ මේසේ උඩින්
තියාගන්ට ආසයි මං...//
වැලි අනන්න...////
Related Songs and Tags
Weli Ananna Asai Man LyricsWeli Ananna Asai Man Lyrics Englishවැලි අනන්න ආසයි මංවැලි අනන්න ආසයි මං ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics