Balla Piduru Kanneth Na Lyrics by Children Songs
Balla Piduru Kanneth Na (බල්ලා පිදුරු කන්නෙත් නෑ) is a Sinhala song sung by Children Songs. This page presents the Balla Piduru Kanneth Na lyrics in Sinhala script (බල්ලා පිදුරු කන්නෙත් නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Balla Piduru Kanneth Na |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 75 |
| UPDATED |
Balla Piduru Kanneth Na Lyrics
[Balla piduru kanneth nae
Kana gonata denneth nae
Kanneth nae denneth nae...]
Balla piduru kanneth nae
Kana gonata denneth nae
Balu kukka piduru gode udu buralanawa
Wahu petiya badaginne bala innawa...
Oya akuru danneth nae
Mata liyanna denneth nae//
Eha paththe idagena mata vihilu karanawa
Honda akurak liyawenakota
Atin aninawa mata atin aninawa...
Balla piduru...
Gee kiyanne danneth nae
Mata kiyanne denneth nae//
Man geeyak kiyanakotama berihan denawa
Aehata angillen anala man adawanawa...
Balla piduru...බල්ලා පිදුරු කන්නෙත් නෑ ගී පද
[බල්ලා පිදුරු කන්නෙත් නෑ
කන ගොනාට දෙන්නෙත් නෑ
කන්නෙත් නෑ දෙන්නෙත් නෑ...]
බල්ලා පිදුරු කන්නෙත් නෑ
කන ගොනාට දෙන්නෙත් නෑ
බලු කුක්කා පිදුරු ගොඩේ උඩු බුරලනවා
වහු පැටියා බඩගින්නේ බලා ඉන්නවා...
ඔයා අකුරු දන්නෙත් නෑ
මට ලියන්න දෙන්නෙත් නෑ//
එහා පැත්තේ ඉඳගෙන මට විහිලු කරනවා
හොඳ අකුරක් ලියවෙනකොට
අතින් අනිනවා මට අතින් අනිනවා...
බල්ලා පිදුරු...
ගී කියන්න දන්නෙත් නෑ
මට කියන්න දෙන්නෙත් නෑ//
මං ගීයක් කියනකොටම බෙරිහන් දෙනවා
ඇහැට ඇඟිල්ලෙන් ඇනලා මං අඬවනවා...
බල්ලා පිදුරු...
Performances of Balla Piduru Kanneth Na
Cover versions, live performances, and reality-show contestant performances of “Balla Piduru Kanneth Na” on YouTube.
Cover Versions · 12
▶Coverආච්චියේ පෝච්චියේ වතුර නටනවෝ | Achchiye pochchiye wathura natanawo | Sinhala lama gee | සිංහල ළමා ගීතBaby Beats - Sinhala Kids Songs
▶Coverකළු මාමාගේ කළු ගොනා | Kalu mamage kalu gona | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶CoverAmbalame pina walan kadak gena song | අම්බලමේ පිනා වලං කදක් ගෙනා | Sinhala Lama Geetha | ළමා ගීතBaby Beats - Sinhala Kids Songs
▶CoverPeli Peli Peli Sadi | පේලි පේලි පේලි සැදී | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶Coverචුට්ටන් බට්ටිච්චා ළමා ගීත එකතුව | Chuttan Battichcha Collection | Sinhala Lama Gee | සිංහල ළමා ගීතBaby Beats - Sinhala Kids Songs
▶CoverTak ganawa tik ganawa song | ටක් ගානව ටික් ගානව ටිකක් කනවා දොර වහනවා Sinhala Lama Gee |සිංහල ළමා ගීතBaby Beats - Sinhala Kids Songs
▶CoverMan Awe Biththarayen | මන් ආවේ බිත්තරයෙන් | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶CoverPandarin Iskoleta song | පාන්දරින් ඉස්කෝලෙට ටැංටු කරත්තෙන් | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶CoverKubi podiththa | කුඹි පොඩිත්තා | eka dawasak daa | Sinhala lama geetha | සිංහල ළමා ගීත 2026Baby Beats - Sinhala Kids Songs
▶CoverPeli Peli Peli Sadi | පේලි පේලි පේලි සැදී | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025 | Lama GeethaPunchi Tikiri - Sinhala Kids Songs
▶CoverHinahewi Bonikka | හිනැහේවී බෝනික්කා | Sinhala lama gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶CoverHawa Giya Kade | හාවා ගියා කඩේ | Dawasak da ude | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Balla Piduru Kanneth Na LyricsBalla Piduru Kanneth Na Lyrics Englishබල්ලා පිදුරු කන්නෙත් නෑබල්ලා පිදුරු කන්නෙත් නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics