Pura Pasaloswaka Lyrics by Children Songs
Pura Pasaloswaka (පුර පසළොස්වක) is a Sinhala song sung by Children Songs. This page presents the Pura Pasaloswaka lyrics in Sinhala script (පුර පසළොස්වක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pura Pasaloswaka |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 8 |
| UPDATED |
Pura Pasaloswaka Lyrics
Pura pasalosvaka visi pas venida
Punchi nivahane sita meya liyami
Obatat mavatat sada vasanava
Mage dayabara podi akka vetatai...
(Gama – athherala – m – mang ena davase – (ena davase)
Amma – anduwa – thavamath – mathakai)
Gama athherala mang ena davase
Amma anduwa thavamath mathakai...
Me iskolede hondin igenagena
Ratata vedak ati honda dariyak venannam...//
Vara vibhagen palaveniya...//
Thagi godak labuna
Hari lassana lassana lassana lassana
Nivaduvata enavita gena ennam
Akkatat thuna hatarak dennam
Mage vahu petiyai handayai kitiyai
Balaganna akke mang enaturu
Oba – sema – dena – hata
Oba sema dena hata theruvan saranai...//
Meyata obe nangi,
Rohini
Obe nangi, Rohini.පුර පසළොස්වක ගී පද
පුර පසළොස්වක විසි පස් වෙනිදා
පුංචි නිවහනේ සිට මෙය ලියමී
ඔබටත් මවටත් සදා වාසනා
මගේ දයාබර පොඩි අක්කා වෙතටයි...
(ගම – අත්හැරලා – ම් – මං එන දවසේ – (එන දවසේ)
අම්මා – ඇඬුවා – තවමත් – මතකයි)
ගම අත්හැරලා මං එන දවසේ
අම්මා ඇඬුවා තවමත් මතකයි...
මේ ඉස්කෝලෙදි හොඳින් ඉගෙනගෙන
රටට වැඩක් ඇති හොඳ දැරියක් වෙන්නම්...//
වාර විභාගෙන් පළවෙනියා...//
තෑගි ගොඩක් ලැබුනා
හරි ලස්සන ලස්සන ලස්සන ලස්සන
නිවාඩුවට එනවිට ගෙන එන්නම්
අක්කාටත් තුන හතරක් දෙන්නම්
මගෙ වහු පැටියයි හඳයයි කිටියයි
බලාගන්න අක්කේ මං එනතුරු
ඔබ – සැම – දෙන – හට
ඔබ සැම දෙන හට තෙරුවන් සරණයි...//
මෙයට ඔබේ නංගී,
රෝහිණී
ඔහබේ නංගී, රෝහිණී.
Performances of Pura Pasaloswaka
Cover versions, live performances, and reality-show contestant performances of “Pura Pasaloswaka” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Cover5 wasara parisaraya | 5 ශ්‍රේණිය පොළව සහ අහස -03 | Polowa saha ahasa | 5 wasara parisaraya 2021Miulanka Edu
▶CoverHitha Wenas Wena Sului (හිත වෙනස් වෙන සුලුයි) - Rasika Liyanarachchi | Pura Pasaloswaka Ahase PayanaCHABIYA MUSIC
▶CoverHitha Wenas Wena Sului (හිත වෙනස් වෙන සුලුයි - Rasika Liyanarachchi New Song - 2023 new songDUKHub
▶Coverමැදින් පුර පසළොස්වක පෝය දින ඇති වැදගත් කම | Madin pura pasaloswaka poya day | Budu Banaශාක්‍යසිංහ ශ්‍රී ලංකාදීප ධාතු මන්දිරය
▶CoverNikini poya wadagathkama | නිකිණි පුර පසළොස්වක පොහොය දින වැදගත්කම | Importance of Nikini Poya DayPothin epita - පොතින් එපිට
▶Coverබක් පුර පසළොස්වක පුන් පෝය දින ඇති වැදගත්කම | Bak poya | Poya day bana | Poya dayශාක්‍යසිංහ ශ්‍රී ලංකාදීප ධාතු මන්දිරය
▶Coverබක් පුර පසළොස්වක පෝය අදයි - හිරු සීල පාරමිතාව බෙල්ලන්විල දී - Hiru NewsHiru News
▶Coverවප් පුර පසළොස්වක පෝය දිනයේ වැදගත්කම || Importance of Vap Poya DayBodu Dam TV
▶Coverඉල් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කමSaadu | සාදු YTC
▶Coverඋඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි Uduwap Pura Pasaloswaka PoyadaySusandesha News සුසංදේශ පුවත් (News)
▶Coverwap poya|වප් පුර පසළොස්වක පොහොයsiyapath vila - සියපත් විල
▶Coverbak full moon poya day|බක් පුර පසළොස්වක පෝය|සියපත්විල|srilanka travel|පෝය වැදගත්කමsiyapath vila - සියපත් විල
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pura Pasaloswaka LyricsPura Pasaloswaka Lyrics Englishපුර පසළොස්වකපුර පසළොස්වක ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics

