Amma Mawa Doi Karanna Lyrics by Children Songs
Amma Mawa Doi Karanna (අම්මා මාව දොයි කරන්න) is a Sinhala song sung by Children Songs. The lyrics were written by Karunarathna Abeysekara. This page presents the Amma Mawa Doi Karanna lyrics in Sinhala script (අම්මා මාව දොයි කරන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amma Mawa Doi Karanna |
|---|---|
| SINGER | Children Songs |
| LYRICIST | Karunarathna Abeysekara |
| VIEWS | 102 |
| UPDATED |
Amma Mawa Doi Karanna Lyrics
Amma mawa doi karanna hadapu hati agayi....//
Habun katak kiyalala - bath dekatak kawala
Wathura tikak powala - ukula udin damala
Amma mawa doi karanna hadapu hati agayi....//
Amma mawa doi karanna hadapu hati agayi....//
Doi doi doi kiyalala - bai bai bai gayala
Senasille hitala - nelawillak gothala
Amma mawa doi karanna hadapu hati agayi....//
Amma mawa doi karanna hadapu hati agayi....//
Onna babo ethinni - gal arane sitinni
Galin galata paninni - babuta baye duwannni
Amma mawa doi karanna hadapu hati agayi....//
Amma mawa doi karanna hadapu hati agayi....//
Honda eliyak penenne - handa mamai ebenne
Kiriyi paniyi genenne - mage dutat bedanne
Amma mawa doi karanna hadapu hati agayi....//අම්මා මාව දොයි කරන්න ගී පද
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....//
හබුන් කටක් කියාලා - බත් දෙකටක් කවාලා
වතුර ටිකක් පොවාලා - උකුල උඩින් දමාලා
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....//
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....//
දොයි දොයි දොයි කියාලා - බයි බයි බයි ගයාලා
සැනසිල්ලේ හිතාලා - නැළවිල්ලක් ගොතාලා
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....//
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....//
ඔන්න බබෝ ඇතින්නී - ගල් අරණේ සිටින්නී
ගලින් ගලට පනින්නී - බබුට බයේ දුවන්නී
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....//
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....//
හොඳ එළියක් පෙනෙන්නේ - හඳ මාමයි එබෙන්නේ
කිරියි පැණියි ගෙනෙන්නේ - මගේ දූටත් බෙදන්නේ
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....//Performances of Amma Mawa Doi Karanna
Cover versions, live performances, and reality-show contestant performances of “Amma Mawa Doi Karanna” on YouTube.
Cover Versions · 12
▶CoverAmma Mawa Doi karanna | අම්මා මාව දොයි කරන්න | Sinhala Lama Geetha | Lama Sindu | සිංහල ළමා ගීතTikiri Baba Animations - ටිකිරි බබා
▶Coverඅම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි | Amma Mawa | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶CoverAmma mawa doi karanna | අම්මා මාව දොයි කරන්නKIDS TALENT
▶Coverඅම්මා මාව දොයි කරන්න හදපු හැටි | Amma Mawa Doi | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶CoverAmma Mawa Doi Karanna | අම්මා මාව දොයි කරන්න | Lama Geetha Sinhala | Lama GeePunchi Kekulu
▶Coverඅම්මා මාව දොයි කරන්න හදපු හැටි | amma mawa doi karanna hadapu hati | pera pasal sindu | lak tvlak tv / ලක් ටීවී
▶Coverඅම්මා මාව දොයි කරන්න හදපු හැටි අගේ අලුත්ම තාලයකට දික්වැල්ල රාවෝ වෙතින්.Pradeep Vision Video Team
▶CoverAmma Mawa Doi karanna | අම්මා මාව දොයි කරන්න | Lama Gee | ළමා ගීChutto TV
▶CoverAmma mawa doyi karanna | අම්ම මාව දොයි කරන්න - Lama geetha | ලමා සිංදු - kids sinhala songPunchi Baba
▶CoverAmma Mawa Doi karanna (අම්මා මාව දොයි කරන්න) | Hapan Padura | EBC MusicEBC Music
▶Coverඅම්මා මාව දොයි කරන්න | Amma Mawa Doi Karanna | Alvin and the Chipmunks VersionT D Channel
▶Coverඅම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි | kids Songs | සිංහල ළමා ගීත@PunchiSinduPunchi Sindu (පුන්චි සින්දු )
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amma Mawa Doi Karanna LyricsAmma Mawa Doi Karanna Lyrics Englishඅම්මා මාව දොයි කරන්නඅම්මා මාව දොයි කරන්න ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs LyricsKarunarathna Abeysekara Lyricist