Aththaka Pipi Malak Wage Lyrics
“Attaka pipi malak wage” (අත්තක පිපි මලක් වගේ): Aththaka Pipi Malak Wage (අත්තක පිපි මලක් වගේ) lyrics, a Sinhala lullaby from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. Many know it simply as Attaka pipi, and in Sinhala it is අත්තක පිපි මලක් වගේ ගී පද.
| SONG | Aththaka Pipi Malak Wage |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Lullaby, Son |
| VIEWS | 38 |
| UPDATED |
Aththaka Pipi Malak Wage Lyrics Singlish
Attaka pipi malak wage
Mudaka bandi ruwana lese
Nada nidiyanna puthe
Amma numbe ewi puthe…//
M… M… M…
Heena hatak dakiminne
Hina wewi nidiyanne
Ambare dilena dedunne
Mage puta nelawenne…
Rala madde oruwa wage
Ge madde manika mage
Nada nidiyanna puthe
Amma numbe ewi puthe…//
M… M… M…අත්තක පිපි මලක් වගේ ගී පද
අත්තක පිපි මලක් වගේ
මුද්දක බැඳි රුවන ලෙසේ
නාඬා නිදියන්න පුතේ
අම්මා නුඹේ ඒවි පුතේ…//
ම්… ම්… ම්…
හීන හතක් දකිමින්නේ
හිනා වෙවී නිදියන්නේ
අඹරේ දිලෙන දේදුන්නේ
මගේ පුතා නැළවෙන්නේ…
රළ මැද්දේ ඔරුව වගේ
ගේ මැද්දේ මැණික මගේ
නාඬා නිදියන්න පුතේ
අම්මා නුඹේ ඒවි පුතේ…//
ම්… ම්… ම්…
Related Songs and Tags
Aththaka Pipi Malak Wage LyricsAththaka Pipi Malak Wage Lyrics Englishඅත්තක පිපි මලක් වගේඅත්තක පිපි මලක් වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics