Tak Ganawa Tik Ganawa Lyrics by Children Songs
Tak Ganawa Tik Ganawa (ටක් ගානවා ටික් ගානවා) is a Sinhala song sung by Children Songs. This page presents the Tak Ganawa Tik Ganawa lyrics in Sinhala script (ටක් ගානවා ටික් ගානවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tak Ganawa Tik Ganawa |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 122 |
| UPDATED |
Tak Ganawa Tik Ganawa Lyrics
Tak gaanawa tik gaanawa tikak kanawa dora wahanawa
Hunu killotayak aragena siya bulath wita hapenawa
Ane siye amalbiso kathandare kiyanneko...
Jandi pahata sarama andala inawata hawadiyak bandala
Punchi apata asa hithena issara raja katha kiyala
Geyi pila uda padura elan siya hari sapata nidan...
Poya data sil aragena thissema bana pada ahanna
Rata rata don domikita punchi raban pada kiyanne
Geyi pila uda padura elan siya hari sapata nidan...ටක් ගානවා ටික් ගානවා ගී පද
ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා
හුණු කිල්ලොටයක් අරගෙන සීයා බුලත් විට හපනවා
අනේ සීයේ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ...
ජැන්ඩි පහට සරම ඇඳලා ඉනවට හවඩියක් බැඳලා
පුංචි අපට ආස හිතෙන ඉස්සර රජ කතා කියලා
ගෙයි පිල උඩ පැදුර එලන් සීයා හරි සැපට නිදන්...
පෝය දාට සිල් අරගෙන තිස්සෙම බණ පද අහන්න
රෑට රෑට දොං දොමිකිට පුංචි රබන් පද කියන්න
ගෙයි පිල උඩ පැදුර එලන් සීයා හරි සැපට නිදන්... Performances of Tak Ganawa Tik Ganawa
Cover versions, live performances, and reality-show contestant performances of “Tak Ganawa Tik Ganawa” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverTak ganawa tik ganawa song | ටක් ගානව ටික් ගානව ටිකක් කනවා දොර වහනවා Sinhala Lama Gee |සිංහල ළමා ගීතBaby Beats - Sinhala Kids Songs
▶Coverටක් ගානවා ටික් ගානවා | Ridma Rathriya Program | 2022.12.24TNL Tv
▶CoverTak Ganawa Tik Ganawa | ටක් ගානවා ටික් ගානවා | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Kids SongsBaby Hub
▶CoverTak ganawa tik ganawa song | ටක් ගානව ටික් ගානව ටිකක් කනවා දොර වහනවා| Sinhala Lama Gee|සිංහල ළමා ගීතPunchi Tikiri - Sinhala Kids Songs
▶Coverටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා | කොහෙවත් නොදැකපු හඬ අනුකරණය | samare | 2022.02.19TNL Tv
▶Covertak ganawa tik ganawa | ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා | Kids Song | Coco Kids Channel | 2025CocoKids Channel
▶Coverටක් ගානව ටික් ගානව ටිකක් කනවා දොර වහනවා|Tak ganawa tik ganawa song | සිංහල ළමා ගීත|ChutiPanchoTVChutiPancho TV
▶Covertak ganawa tik ganawa ටක් ගානවා ටික ගානවා sinhala lama geeCRICKET sanul& cartoon
▶Coverටක් ගානවා ටික් ගානවා ළමා ගීතය 2026 | Tak ganawa Tik ganawa sinhala lama geethaya 2026Happy Larry Sinhala Kids
▶CoverTak ganawa tik ganawa | ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා | Kids Song | Coco Kids Channel | 2025CocoKids Channel
▶Coverටක් ගානවා ටික් ගානවා | Tak Ganawa Tik Ganawa | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverටක් ගානව ටික් ගානව | Tak Ganawa Tik Ganawa | Alvin and the Chipmunks VersionT D Channel
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tak Ganawa Tik Ganawa LyricsTak Ganawa Tik Ganawa Lyrics Englishටක් ගානවා ටික් ගානවාටක් ගානවා ටික් ගානවා ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics
