Kalu Karagena Wehi Enawa Lyrics
“Kalu karagena wehi enawa” (කළු කරගෙන වැහි එනවා): Kalu Karagena Wehi Enawa (කළු කරගෙන වැහි එනවා) lyrics, a Sinhala children's song from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Lullaby. In Sinhala it is කළු කරගෙන වැහි එනවා ගී පද.
| SONG | Kalu Karagena Wehi Enawa |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Childrens Songs, Lullaby |
| VIEWS | 22 |
| UPDATED |
Kalu Karagena Wehi Enawa Lyrics Singlish
Kalu karagena wehi enawa
Gorawagena wehi enawa
Kurulu petaw nidi yanawa
Ape putath nidi yanawa...
Hm.... Hm.... Hm....
Handa wehunaa walakule
Ira wehunaa walakule
Tharu niwunaa walakule
Nelaveyi putu mage ukule...
Hm.... Hm.... Hm....
Maha wesse ali enne nae
Maha wesse koti enne nae
Maha wesse awidin nae
Unge petaw nidi yananne nae...
Hm.... Hm.... Hm....
Kurulu petaw nidi yanawa
Ape putath nidi yanawa
Kavi ahagena nidi yanawa
Ape puta nidi yanawa...
Hm.... Hm.... Hm....කළු කරගෙන වැහි එනවා ගී පද
කළු කරගෙන වැහි එනවා
ගොරවාගෙන වැහි එනවා
කුරුළු පැටව් නිදියනවා
අපේ පුතත් නිදියනවා...
හ්ම්.... හ්ම්.... හ්ම්....
හඳ වැහුණා වලාකුලේ
ඉර වැහුණා වලාකුලේ
තරු නිවුණා වලාකුලේ
නැළවෙයි පුතු මගේ උකුලේ...
හ්ම්.... හ්ම්.... හ්ම්....
මහ වැස්සේ අලි එන්නේ නෑ
මහ වැස්සේ කොටි එන්නේ නෑ
මහ වැස්සේ ඇවිදින් නෑ
උන්ගේ පැටව් නිදියන්නේ නෑ...
හ්ම්.... හ්ම්....හ්ම්....
කුරුළු පැටව් නිදියනවා
අපේ පුතත් නිදියනවා
කවි අහගෙන නිදියනවා
අපේ පුතා නිදියනවා...
හ්ම්.... හ්ම්.... හ්ම්....
Related Songs and Tags
Kalu Karagena Wehi Enawa LyricsKalu Karagena Wehi Enawa Lyrics Englishකළු කරගෙන වැහි එනවාකළු කරගෙන වැහි එනවා ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics