Kiri Illa Nadanne Lyrics
“Kiri illaa naadanne” (කිරි ඉල්ලා නාඬන්නේ), Kiri Illa Nadanne (කිරි ඉල්ලා නාඬන්නේ) lyrics: a Sinhala lullaby from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. Many know it simply as Kiri illaa, and in Sinhala it is කිරි ඉල්ලා නාඬන්නේ ගී පද.
| SONG | Kiri Illa Nadanne |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Lullaby, Mother |
| VIEWS | 18 |
| UPDATED |
Kiri Illa Nadanne Lyrics Singlish
Kiri illaa naadanne
Tharu illaa naadanne
Kiri aragena heta enanne
Ammaa numbe heta enanne...
Hm... hm... hm... hm...
Duru kathare duville
Ranmasu ran soyaminne
Masuran di badu gannanne
Badu aragena heta enanne...
Hm... hm... hm... hm...
Puthu nidanaa me yahane
Langa inne ammaa nowe
Puthu nidanaa me yahane
Langa inne appaa puthe...
Hm... hm... hm... hm...කිරි ඉල්ලා නාඬන්නේ ගී පද
කිරි ඉල්ලා නාඬන්නේ
තරු ඉල්ලා නාඬන්නේ
කිරි අරගෙන හෙට එන්නේ
අම්මා නුඹේ හෙට එන්නේ...
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...
දූරු කතරේ දූවිල්ලේ
රන්මසු රන් සොයමින්නේ
මසුරන් දී බඩු ගන්නේ
බඩු අරගෙන හෙට එන්නේ...//
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...
පුතු නිදනා මේ යහනේ
ළඟ ඉන්නේ අම්මා නොවේ
පුතු නිදනා මේ යහනේ
ළඟ ඉන්නේ අප්පා පුතේ...
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...
Related Songs and Tags
Kiri Illa Nadanne LyricsKiri Illa Nadanne Lyrics Englishකිරි ඉල්ලා නාඬන්නේකිරි ඉල්ලා නාඬන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics