Pulun Kotta Ath Deka (Balal Hamine) Lyrics
“Pulun kotta ath deka thabala” (පුළුන් කොට්ට අත් දෙක තබලා), Pulun Kotta Ath Deka (Balal Hamine) (පුළුන් කොට්ට අත් දෙක (බළල් හාමිනේ)) lyrics: a Sinhala children's song sung by Shiromi Fernando from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පුළුන් කොට්ට අත් දෙක (බළල් හාමිනේ) ගී පද.
| SONG | Pulun Kotta Ath Deka (Balal Hamine) |
|---|---|
| SINGER | Children Songs, Shiromi Fernando |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 147 |
| UPDATED |
Pulun Kotta Ath Deka (Balal Hamine) Lyrics Singlish
Pulun kotta ath deka thabala
Horen horen pita balala
Gaman biman yamata hapana
Balal hamine...
Himin sare ma desa balala
Nyaw nyaw geethaya gayala
Mage ukul thalayata panina
Balal hamine...
Balal haminege samiya balal ralahami
Rawul muna pumbagena mata adambara pavi
Balal haminege petiya punchi balal hami
Nul bolayak peralagena sellam karavi...
Balal haminege desa nil manik wageine
Neth konin balum heladdi adare hithenne
Balal haminege duka sepa man tamai balanne
Mage pana wage age mata balal hamine...පුළුන් කොට්ට අත් දෙක (බළල් හාමිනේ) ගී පද
පුළුන් කොට්ට අත් දෙක තබලා
හොරෙන් හොරෙන් පිට බලලා
ගමන් බිමන් යාමට හපනා
බළල් හාමිනේ...
හිමින් සැරේ මා දෙස බලලා
ඤාව් ඤාව් ගීතය ගයලා
මගේ උකුල් තලයට පනිනා
බළල් හාමිනේ...
බළල් හාමිනේගේ සැමියා බළල් රාළහාමි
රැවුල් මූණ පුම්බාගෙන මට ආඩම්බර පාවී
බළල් හාමිනේගේ පැටියා පුංචි බළල් හාමි
නූල් බෝලයක් පෙරළාගෙන සෙල්ලම් කරාවී...
බළල් හාමිනේගේ දෑස නිල් මැණික් වගෙයිනේ
නෙත් කොණින් බැලුම් හෙලද්දී ආදරේ හිතෙන්නේ
බළල් හාමිනේගේ දුක සැප මං තමයි බලන්නේ
මගේ පණ වගේ අගේ මට බළල් හාමිනේ...Related Songs and Tags
Pulun Kotta Ath Deka (Balal Hamine) LyricsPulun Kotta Ath Deka (Balal Hamine) Lyrics Englishපුළුන් කොට්ට අත් දෙක (බළල් හාමිනේ)පුළුන් කොට්ට අත් දෙක (බළල් හාමිනේ) ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics