Punchi Kale Polos Kiyala Lyrics
“Punchi kaale polos kiyala” (පුංචි කාලේ පොලොස් කියලා): Punchi Kale Polos Kiyala (පුංචි කාලේ පොලොස් කියලා) lyrics, a Sinhala song of nostalgia from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Punchi kaale, and in Sinhala it is පුංචි කාලේ පොලොස් කියලා ගී පද.
| SONG | Punchi Kale Polos Kiyala |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Nostalgia |
| VIEWS | 16 |
| UPDATED |
Punchi Kale Polos Kiyala Lyrics Singlish
Punchi kaale polos kiyala
Loku wenakota kos kiyanawa
Pani waraka rasa winda winda
Porowen kalaguna pudanawa...
Bath gaha kos gaha dennaa ekayine
Bath gaha kapuwoth api iwarayine...
Weda bari nam polosa kiyala
Game aayo pada badinawa
Aratuwa honda kelin haedena
Kawadath rata hisa namanawa...
Kiri kos atu kos polos mellum
Kapu gunayatai kos gaha kapuwe...
Kos nodanna mahathwaruth
Kos gena poth liyanawa
Panadure kos mama
Sahasrakayatath wadinawa...
Kiri kos...
Punchi kaale...පුංචි කාලේ පොලොස් කියලා ගී පද
පුංචි කාලේ පොලොස් කියලා
ලොකු වෙනකොට කොස් කියනවා
පැණි වරකා රස විඳ විඳ
පොරොවෙන් කළගුණ පුදනවා...//
බත් ගහ කොස් ගහ දෙන්නා එකයිනේ
බත් ගහ කැපුවොත් අපි ඉවරයිනේ...
වැඩ බැරි නම් පොලොසා කියලා
ගමේ ඈයෝ පද බඳිනවා
අරටුව හොඳ කෙලින් හැදෙන
කවදත් රට හිස නමනවා...
කිරි කොස් අටු කොස් පොලොස් මැල්ලුම්
කාපු ගුණයටැයි කොස් ගහ කැපුවේ...
කොස් නොදන්න මහත්වරුත්
කොස් ගැන පොත් ලියනවා
පානදුරේ කොස් මාමා
සහශ්රරකයටත් වඩිනවා...
කිරි කොස්...
පුංචි කාලේ...
Related Songs and Tags
Punchi Kale Polos Kiyala LyricsPunchi Kale Polos Kiyala Lyrics Englishපුංචි කාලේ පොලොස් කියලාපුංචි කාලේ පොලොස් කියලා ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics