Kurumbatti Mashime Lyrics
“Kurumbatti meshime” (කුරුම්බැට්ටි මැෂිමේ): Kurumbatti Mashime (කුරුම්බැට්ටි මැෂිමේ) lyrics, a Sinhala children's song from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කුරුම්බැට්ටි මැෂිමේ ගී පද, and many know it simply as Kurumbatti meshime.
| SONG | Kurumbatti Mashime |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 125 |
| UPDATED |
Kurumbatti Mashime Lyrics Singlish
Kurumbatti meshime
Mage kurumbatti meshime...
Gavum podittak mahala onada
Kamis podittak mahala onada
Kurumbatti meshime
Kos kolayak miti aragena avoth
Rali rali kapala
Opanali thiyala
Gavum podittak mahala dennan
Kurumbatti meshime...
Iratu indikatu ven hil vidala
Lensu podiyak
Mal mal sayak
Gok kola redden mahala dennan
Kurumbatti meshime...කුරුම්බැට්ටි මැෂිමේ ගී පද
කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ...//
ගවුම් පොඩිත්තක් මහලා ඕනද
කමිස පොඩිත්තක් මහලා ඕනද
කුරුම්බැට්ටි මැෂිමේ
කොස් කොලයක් මිටි අරගෙන ආවොත්
රැලි රැලි කපලා
ඔපනැලි තියලා
ගවුම් පොඩිත්තක් මහලා දෙන්නම්
කුරුම්බැට්ටි මැෂිමේ...
ඉරටු ඉඳිකටු වෙන් හිල් විදලා
ලේන්සු පොඩියක්
මල් මල් සායක්
ගොක් කොළ රෙද්දෙන් මහලා දෙන්නම්
කුරුම්බැට්ටි මැෂිමේ...Performances of Kurumbatti Mashime
Cover versions, live performances, and reality-show contestant performances of “Kurumbatti Mashime” on YouTube.
Cover Versions · 12
▶Coverකුරුම්බැට්ටි මැෂිමේ | kurumbatti Machime | sinhala Kids SongRupavahini Animation Studio
▶Coverkurumbetti masime කුරුම්බැට්ටි මැෂිමේ ගීතය.ශිල්ප සතර (Shilpa Sathara)
▶CoverKurumbatti Mashime | කුරුම්බැට්ටි මැෂිමේ | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶Coverකුරුම්බැට්ටි මැෂිමේ | kurumbatti Machime | sinhala Kids Song | sinhala lama sindu | cartoon LifeCartoon Life
▶CoverKurumbatti Machine|කුරුම්බැට්ටි මැෂිමKavindu Krishan
▶Coverkurumbatti mashima කුරුම්බැට්ටි මැෂිමHAPPY LIFE ජිවිතය විදින්න ලස්සනට ඉන්න.....
▶Coverkurumbatti machima / කුරුම්බැට්ටි මැෂිමKids Craft
▶Coverකුරුම්බැට්ටි මැෂිමක් හදමු - How to Create Kurumbetti Machine - Danuma Mansala - දැනුම මංසලDanuma Mansala - දැනුම මංසල
▶CoverKurumbatti Mashime (කුරුම්බැට්ටි මැෂීමේ) | Hapan Padura | EBC MusicEBC Music
▶Coverkurumbatti Machime | කුරුම්බැට්ටි මැෂිමේ | Cocokids Channel | 2025CocoKids Channel
▶Coverකුරුම්බැට්ටි මැෂිමේ 3...Baby Hub
▶Coverකුරුම්බැට්ටි මැෂිමේ...Baby Hub
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kurumbatti Mashime LyricsKurumbatti Mashime Lyrics Englishකුරුම්බැට්ටි මැෂිමේකුරුම්බැට්ටි මැෂිමේ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics