Peli Peli Peli Sadi Lyrics by Children Songs
Peli Peli Peli Sadi (පේළි පේළි පේළි සැදී) is a Sinhala song sung by Children Songs. This page presents the Peli Peli Peli Sadi lyrics in Sinhala script (පේළි පේළි පේළි සැදී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Peli Peli Peli Sadi |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 61 |
| UPDATED |
Peli Peli Peli Sadi Lyrics
Peli Peli Peli sadi aththu adenava
Peli Peli Peli sadi nattuvo enava
Bola Bola Bola wage eli karakenava
Ape game viharayata perahera enava....//
Sudu piruwata lesa lama sari anda.....//
Chooti Chooti Chooti lamai kodi gena yanava
Saadu Saadu Saadu kiya perahera yanava....
Peli Peli Peli sadi......
Sesath aragena thel mal isa gena....//
Chooti Chooti Chooti lamai kodi gena yanava
Saadu Saadu Saadu kiya perahera yanava....
Peli Peli Peli sadi......පේළි පේළි පේළි සැදී ගී පද
පේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා
පේළි පේළි පේළි සැදී නැට්ටුවො එනවා
බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා
අපේ ගමේ විහාරයට පෙරහැර එනවා....//
සුදු පිරුවට ලෙස ළමා සාරි ඇඳ.....//
චූටි චූටි චූටි ළමයි කොඩි ගෙන යනවා
සාදු සාදු සාදු කියා පෙරහැර යනවා....
පේළි පේළි පේළි සැදී......
සේසත් අරගෙන තෙල් මල් ඉස ගෙන....//
චූටි චූටි චූටි ළමයි කොඩි ගෙන යනවා
සාදු සාදු සාදු කියා පෙරහැර යනවා....
පේළි පේළි පේළි සැදී......Performances of Peli Peli Peli Sadi
Cover versions, live performances, and reality-show contestant performances of “Peli Peli Peli Sadi” on YouTube.
Cover Versions · 12
▶CoverPeli Peli Peli Sadi | පේලි පේලි පේලි සැදී | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶CoverPeli Peli Peli Sadi | පේලි පේලි පේලි සැදී | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶CoverPeli Peli Peli Sadi | පේලි පේලි පේලි සැදී | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025 | Lama GeethaPunchi Tikiri - Sinhala Kids Songs
▶Coverpeli peli peli sadi aththu adenawa | පේලි පේලි පේලි සැදී ඇත්තු ඇදෙනවා | lama gee | sinhala geethaODTV
▶CoverPeli Peli Peli Sadi | පේලි පේලි පේලි සැදී | Kids Song | ළමා ගීත 2025Cheyana's World
▶CoverPeli Peli Peli Sadee Aththu Adenawa පේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා..DR ATS VOICE
▶CoverPeli Peli Peli Sadi | පේලි පේලි පේලි සැදී | Kids Song | Lama Gee | Sinhala Lama Geetha | ළමා ගීතTikiri Entertainment
▶CoverPeli Peli Peli Sadi Aththu Adenawa | පේළි පේළි පේළි සැදී | Lama Geetha Sinhala | Lama GeePunchi Kekulu
▶Coverපේලි පේලි පේලි සැදි | Peli Peli Peli Sadi | සිංහල ළමා ගීත | sinhala songs| |CuteAnimation.COLORSPACE SINHALA
▶CoverPeli Peli Peli Sadi Aththu Adenawa පේළි පේළි පේළි සැදීCyber Achcharuwa
▶Coverpeli peli peli sadi,(sinhala lama geetha )TM music
▶CoverPeli peli peli sadi - පේලි පේලි පේලි සැදී | ළමා ගීතSri Lankan Legacy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Peli Peli Peli Sadi LyricsPeli Peli Peli Sadi Lyrics Englishපේළි පේළි පේළි සැදීපේළි පේළි පේළි සැදී ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics