Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Children Songs
  3. Mana Koka Lyrics

Mana Koka Lyrics by Children Songs

Mana Koka (මාන කොකා) is a Sinhala song sung by Children Songs. This page presents the Mana Koka lyrics in Sinhala script (මාන කොකා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Mana Koka including singer, lyricist, composer, and view count
SONGMana Koka
SINGERChildren Songs
VIEWS20
UPDATEDMay 2026

Mana Koka Lyrics

Kawda kawda me hansa wilata aa kuru hedi mana koka
Anda manda wi badaginivatdo kamuda gnanakatha
(Bakki karatten barabagendo aawe
Kokka wage api ki de karanna one....//)

Mana koka kamuda gnanakatha....
Ei mana koka kamuda gnanakatha....
Game gode wage nowe dan inne sidadiye
Visual okkoma kolompure peenannata dolak nathe
Nilata nile cool eke graphic wedakida hatara wate
Mana koka kamuda gnanakatha....
Ei mana koka kamuda gnanakatha....

Cantin yanakota athapaya wana wana
Yanne ne bola purse aran wara
Muscat cutlet kata dana omelet fruit drinks bomu situ se
Fikshan akshan nathnam gonsan inda one pora se
Ollata nallata bellata nalalata dadiya dammama lensu oneda
Mana koka kamuda gnanakatha....
Ei mana koka kamuda gnanakatha....

Kohe indan awath eka akuruyi liyanne kiyanne
Api panthi resaka sitiyath eka kodiyayi wannanne geniyanne
Gasinnelu mala thaw gasakata aluthinya pipune
Nagare oba hata ayithi wunath mata gama ne athaharune
(Kiyana de oba hari hati nohengemuth mithure
Soyana de watahai eya soyamu api nolase...//)
Handak wenna pathuwoth tharuwakvath wenna haki
Barak nathuwa hituwoth akaseme inna haki
Malak pidu suwandak sulangak wi ragena api
(Hithak hithak gane nagi kadulal pihimu api....///)

මාන කොකා ගී පද

කව්ද කව්ද මේ හංස විලට ආ කුරු හැඩි මාන කොකා
අන්ද මන්ද වී බඩගිනිවත්දෝ කමුද ඥානකතා 
(බක්කි කරත්තෙන් බරබාගෙන්දෝ ආවේ 
කොක්කා වගේ අපි කී දේ කරන්න ඕනේ....//)

මාන කොකා කමුද ඥානකතා....
ඒයි මාන කොකා කමුද ඥානකතා....
ගමේ ගොඩේ වගේ නොවේ දැන් ඉන්නේ සිදාදියේ
විශුවල් ඔක්කොම කොළොම්පුරේ පීනන්නට දොළක් නැතේ
නිලට නිලේ කූල් එකේ ග්‍රැෆික් වැඩ කිඩ හතර වටේ
මාන කොකා කමුද ඥානකතා....
ඒයි මාන කොකා කමුද ඥානකතා....

කැන්ටින් යනකොට අතපය වන වන 
යන්නේ නෑ බොල පර්ස් අරන් වර
මස්කට් කට්ලට් කට දන ඔම්ලට් ෆෘට් ඩ්‍රින්ක්ස් බොමු සිතු සේ
ෆික්සන් ඇක්ෂන් නැත්නම් ගොන්සන් ඉන්ඩ ඕනේ පොර සේ
ඔල්ලට නල්ලට බෙල්ලට නලලට දාඩිය දැම්මම ලේන්සු ඕනේද
මාන කොකා කමුද ඥානකතා....
ඒයි මාන කොකා කමුද ඥානකතා....

කොහේ ඉඳන් ආවත් එක අකුරුයි ලියන්නේ කියවන්නේ
අපි පන්ති රැසක සිටියත් එක කොඩියයි වනන්නේ ගෙනියන්නේ
ගසින්නේලු මල තව ගසකට අලුතින්යෑ පිපුනේ
නගරේ ඔබ හට අයිති වුණත් මට ගම නෑ අතහැරුනේ
(කියනා දේ ඔබ හරි හැටි නොහැඟෙනමුත් මිතුරේ
සොයනා දේ වැටහෙයි ඒය සොයනෙමු අපි නොලසේ...//)
හඳක් වෙන්න පැතුවොත් තරුවක්වත් වෙන්න හැකි
බරක් නැතුව හිතුවොත් ආකාසේම ඉන්න හැකි
මලක් පිදූ සුවඳක් සුළඟක් වී රැගෙන අපි‍
(හිතක් හිතක් ගානේ නැගි කඳුලැල් පිහිමු අපි....///)

Related Songs and Tags

Mana Koka LyricsMana Koka Lyrics Englishමාන කොකාමාන කොකා ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Mana Koka" by Children Songs

More from Children Songs

  • Adaraye Saman Wele Lyrics32
  • Ahasata Pimbina Lyrics110
  • Ahase Tharu Kohen Gena Lyrics43
  • Akase Ras Wihida Lyrics29
  • Bakamuno Hm Hm Lyrics48
  • Chooti Kurullani Chooti Batiththani Lyrics86
  • Chuti Duwe Lyrics21
  • Dadumonaraya Haduwa Wage Lyrics12
  • Honda Honda Lamain Api Wage Lyrics289
  • Kalu Karagena Wehi Enawa Lyrics20
  • Kan Kan Buru Lyrics78
  • Kawudai Kawudai Randu Karanne Lyrics42
  • Kiri Illa Nadanne Lyrics12
  • La Goyame Kiri Wadila Lyrics21
  • Mage Putha Hari Hapana Lyrics22
  • Mamai Punchi Kethale Lyrics77
  • Me Honda Lassana Bonikka Lyrics80
  • Otunna Ko Koi Paththe Lyrics37
  • Pansal Poth Nalu (Ran Kevita) Lyrics160
  • Piti Kota Kota Lyrics32
  • Punchi Kale Polos Kiyala Lyrics12
  • Puthe Numbe Loku Amma Lyrics19
  • Rila Ralahami Lyrics20
  • Saman Wale Mal Lyrics34
  • Samawenna Amme Lyrics23
  • Scooby Doo Lyrics63
  • Seetha Geetha Me Balannako Lyrics31
  • Sudu Mamage Sudu Wassa Lyrics26
  • Weli Ananna Asai Man Lyrics14
  • View All Songs83

Popular Songs This Week

  • Chuttak Chuttak LyricsYohani
    89
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    75
  • Pemin Bendennai LyricsHenry Kaldera
    62
  • Himaleta Wada Usai LyricsJude Rogans
    52
  • Sansarini LyricsYasas Medagedara
    50
  • Bambara Nade LyricsBachi Susan
    44
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    43
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    39
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    37
  • Hama Husma Ganema LyricsRukshan Madushanka (Rukshi)
    32