Akke Tikak Innako Lyrics by Children Songs
Akke Tikak Innako (අක්කේ ටිකක් ඉන්නකෝ) is a Sinhala song sung by Children Songs. This page presents the Akke Tikak Innako lyrics in Sinhala script (අක්කේ ටිකක් ඉන්නකෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Akke Tikak Innako |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 66 |
| UPDATED |
Akke Tikak Innako Lyrics
Akke tikak innako
Avidin indagannako
(punchi kathawak kiyanne thiyenawa...//)
Mallii nikan innako
Mata innata dennako
(gedara dore wedapala mata thiyenawa...//)
(Mallii harima dagakarai
Kiyana kisith de nasai
Akka harima katakarai
Adarayak nathi gaanai...//)
Athana methana sellamatama mulu dawasa gwenawa
E madivata gedara awith mata karadara karanawa
Akka nikan kekka wage
Hoyanne mage weradimai
Ohoma taraha gathtothin
Ikmanatama naki weyi
Mallii nikan innako
Mata innata dennako
(gedara dore wedapala mata thiyenawa...//)
Akke tikak innako
Avidin indagannako
(punchi kathawak kiyanne thiyenawa...//)
(Mallii harima dagakarai
Kiyana kisith de nasai
Akka harima katakarai
Adarayak nathi gaanai...//)
O... hindinna amma enathuru
Karawannam honda wedak
Gedara dore weda hindaa
Mata owata nae idak
Mama naeha baya wenne akke wewela atha hangala
Amma adareine mata monawa kalath akkalala
Mallii nikan innako
Mata innata dennako
(gedara dore wedapala mata thiyenawa...//)
Akke tikak innako.....
(Mallii nikan innako
Akke tikak innako...//)අක්කේ ටිකක් ඉන්නකෝ ගී පද
අක්කේ ටිකක් ඉන්නකෝ
ඇවිදින් ඉඳගන්නකෝ
(පුංචි කතාවක් කියන්න තියෙනවා...//)
මල්ලී නිකන් ඉන්නකෝ
මට ඉන්නට දෙන්නකෝ
(ගෙදර දොරේ වැඩපල මට තියෙනවා...//)
(මල්ලී හරිම දඟකාරයි
කියන කිසිත් දේ නාසයි
අක්කා හරිම කටකාරයි
ආදරයක් නැති ගානයි...//)
අතන මෙතන සෙල්ලමටම මුළු දවසම ගෙවනවා
ඒ මදිවට ගෙදර ඇවිත් මට කරදර කරනවා
අක්කා නිකන් කෙක්ක වගේ
හොයන්නේ මගේ වැරදිමයි
ඔහොම තරහා ගත්තෝතින්
ඉක්මනටම නාකි වෙයි
මල්ලී නිකන් ඉන්නකෝ
මට ඉන්නට දෙන්නකෝ
(ගෙදර දොරේ වැඩපල මට තියෙනවා...//)
අක්කේ ටිකක් ඉන්නකෝ
ඇවිදින් ඉඳගන්නකෝ
(පුංචි කතාවක් කියන්න තියෙනවා...//)
(මල්ලී හරිම දඟකාරයි
කියන කිසිත් දේ නාසයි
අක්කා හරිම කටකාරයි
ආදරයක් නැති ගානයි...//)
ඕ... හිඳින්න අම්මා එනතුරු
කරවන්නම් හොඳ වැඩක්
ගෙදර දොරේ වැඩ හින්දා
මට ඕවට නෑ ඉඩක්
මම නැහැ බය වෙන්නෙ අක්කේ වේවැල ඇත හංගලා
අම්මා ආදරෙයිනේ මට මොනවා කළත් අක්කලා
මල්ලී නිකන් ඉන්නකෝ
මට ඉන්නට දෙන්නකෝ
(ගෙදර දොරේ වැඩපල මට තියෙනවා...//)
අක්කේ ටිකක් ඉන්නකෝ.....
(මල්ලී නිකන් ඉන්නකෝ
අක්කේ ටිකක් ඉන්නකෝ...//)Performances of Akke Tikak Innako
Cover versions, live performances, and reality-show contestant performances of “Akke Tikak Innako” on YouTube.
Cover Versions · 12
▶Coverඅක්කෙ ටිකක් ඉන්නකෝ- Akke Tikak Innako (cover) - අක්කයි මල්ලි වේදිකාවේ කරපු අලුත්ම පෙරළියඅක්කයි මල්ලියි
▶Coverඅක්කේ ටිකක් ඉන්නකෝ | akke tikak innako | sinhala cartoon | lama geethaCartoon Gate
▶CoverAkke Tikak Ennako | අක්කේ ටිකක් එන්නකෝ | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶Coverඅක්කෙ ටිකක් ඉන්නකෝSINGHALA SINDU
▶Coverඅක්කේ ටිකක් ඉන්නකෝ | Akke Tikak Innako | Alvin and the Chipmunks VersionT D Channel
▶Coverඅක්කෙ ටිකක් ඉන්නකෝ Akke tikak innako | Sinhala Lama geeSinhala Sindu Hub
▶CoverAkke Tikak Innako - අක්කෙ ටිකක් ඉන්නකෝApi Sahurdayo - අපි සහෘදයෝ
▶Coverලෝක ළමා දින සැමරුම - 2020 | Akke Tikak Innako | අක්කේ ටිකක් ඉන්නකෝR/ Kuruwita Central College
▶CoverAkke tikak innako....(අක්කෙ ටිකක් ඉන්නකෝ)ජීවිතය ජයගමු S & S Creations
▶CoverAkke Tikak Innako (අක්කෙ ටිකක් ඉන්නකෝ) | Hapan Padura | EBC MusicEBC Music
▶Coverඅක්කෙ ටිකක් ඉන්නකො | Akke tikak innako | සුමනාභිවන්දනා 2023Sri Sumana Dharma Vidyalaya
▶Coverඅක්කේ ටිකක් ඉන්නකෝ | Akke Tikak Innako | Sinhala Kids Song | Dedunu Gee TV | ළමා ගීතදේදුණු ගී TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Akke Tikak Innako LyricsAkke Tikak Innako Lyrics Englishඅක්කේ ටිකක් ඉන්නකෝඅක්කේ ටිකක් ඉන්නකෝ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics