Adaraye Saman Wele Lyrics
“Adaraye saman wele ageta mal pipuna” (ආදරයේ සමන් වැලේ අගේට මල් පිපුණා), Adaraye Saman Wele (ආදරයේ සමන් වැලේ) lyrics: a Sinhala heartbreak song from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආදරයේ සමන් වැලේ ගී පද.
| SONG | Adaraye Saman Wele |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 48 |
| UPDATED |
Adaraye Saman Wele Lyrics Singlish
Adaraye saman wele ageta mal pipuna
Adareta adarayak nathi se podi keruna
Adaraye saman wele
Papuway thiyena duka papuway thiya inna behane
Hitata hitaka thiyena agaya thawa danna nahane //
Adaraye saman wele
Kalaka patan hedi piliru atharamagadi bindune
Mehema dukak dennata duka nadda obata situne //
Adaraye saman wele
Rosa male hada baladdi natuwe katu anuna
Wedanawa didee sitata adareta riduna //
Adaraye saman wele .............ආදරයේ සමන් වැලේ ගී පද
ආදරයේ සමන් වැලේ අගේට මල් පිපුණා
ආදරේට ආදරයක් නැති සේ පොඩි කෙරුණා
ආදරයේ සමන් වැලේ
පපුවේ තියෙන දුක පපුවේ තියා ඉන්න බැහැනේ
හිතට හිතක තියෙන අගය තවම දන්නෙ නැහැනේ //
ආදරයේ සමන් වැලේ
කලක පටන් හැදි පිලිරුව අතරමගදි බිඳුණේ
මෙහෙම දුකක් දෙන්නට දුක නැද්ද ඔබට සිතුනේ //
ආදරයේ සමන් වැලේ
රෝස මලේ හැඩ බලද්දි නටුවේ කටු ඇණුනා
වේදනාව දිදී සිතට ආදරේට රිදුණා //
ආදරයේ සමන් වැලේ .............
Performances of Adaraye Saman Wele
Cover versions, live performances, and reality-show contestant performances of “Adaraye Saman Wele” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adaraye Saman Wele LyricsAdaraye Saman Wele Lyrics Englishආදරයේ සමන් වැලේආදරයේ සමන් වැලේ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics
