Aathammage Loku Aathage Lyrics
“Aatthammage loku aathaage” (ආත්තම්මගේ ලොකු ආතාගේ), Aathammage Loku Aathage (ආත්තම්මගේ ලොකු ආතාගේ) lyrics: a Sinhala children's song from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආත්තම්මගේ ලොකු ආතාගේ ගී පද, and many know it simply as Aatthammage loku.
| SONG | Aathammage Loku Aathage |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 52 |
| UPDATED |
Aathammage Loku Aathage Lyrics Singlish
Aatthammage loku aathaage
Moone hina vehi vaassana
Gamata yanna sathutu venna//
Nivaadu avidin
Sathutu venna nivaadu avidin...
Devate araliya vadule eraminiya
Karamba kale//
Ringa ringa gedi kadanna
Nivaadu avidin
Gedi kadanna nivaadu avidin...
Aatthammage...
Vathura piranu ipanalle
Veli ale bora vathuren//
Jabu jabu gaa duwa paninna
Nivaadu avidin
Duwa paninna nivaadu avidin...
Aatthamma ekka sawasa
Mal nelala budun vendala
Aadi kaale vaga ahanna//
Nivaadu avidin
Vaga ahanna nivaadu avidin...ආත්තම්මගේ ලොකු ආතාගේ ගී පද
ආත්තම්මගේ ලොකු ආතාගේ
මූණේ හිනා වැහි වාස්සන
ගමට යන්න සතුටු වෙන්න//
නිවාඩු ඇවිදින්
සතුටු වෙන්න නිවාඩු ඇවිදින්...
දෙවටේ අරලියා වදුලේ එරමිණියා
කරඹ කැලේ//
රිංග රිංග ගෙඩි කඩන්න
නිවාඩු ඇවිදින්
ගෙඩි කඩන්න නිවාඩු ඇවිදින්...
ආත්තම්මගේ...
වතුර පිරැණු ඉපනැල්ලේ
වේලි ඇලේ බොර වතුරෙන්//
ජබු ජබු ගා දුව පනින්න
නිවාඩු ඇවිදින්
දුව පනින්න නිවාඩු ඇවිදින්...
ආත්තම්මා එක්ක සවස
මල් නෙලලා බුදුන් වැඳලා
ආදී කාලේ වග අහන්න//
නිවාඩු ඇවිදින්
වග අහන්න නිවාඩු ඇවිදින්...Related Songs and Tags
Aathammage Loku Aathage LyricsAathammage Loku Aathage Lyrics Englishආත්තම්මගේ ලොකු ආතාගේආත්තම්මගේ ලොකු ආතාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics