Chuti Duwe Lyrics by Children Songs
Chuti Duwe (චූටි දුවේ) is a Sinhala song sung by Children Songs. This page presents the Chuti Duwe lyrics in Sinhala script (චූටි දුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Chuti Duwe |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 21 |
| UPDATED |
Chuti Duwe Lyrics
Chooti duwe sudu ran katiya
Doyiyannako mage kiri katiya
Kiyamin ma naelawu amma
Dotha naga vandinemi amma //
Malak wage ma raka beluwe
Netha popiya pana se weduwe //
Deela owadan yaha maga yewwe
Rasata ahara gena mata kewwe
Amma obai mage suda amme
Sanda medden ath sawa
Duta mage ma gena denawa
Annaduwe ambili mama
Nalwa nalwa surathal keruwa
Adara mage sudu ammaචූටි දුවේ ගී පද
චූටි දුවේ සුදු රන් කැටියා
දොයියන්නකෝ මගෙ කිරි කැටියා
කියමින් මා නැළවූ අම්මා
දෝත නගා වඳිනෙමි අම්මා //
මලක් වගේ මා රැක බැලුවේ
නෙත පොපියා පණ සේ වැඩුවේ //
දීලා ඹවදන් යහ මග යැව්වේ
රසට අහර ගෙන මට කැව්වේ
අම්මා ඔබයි මගේ සුද අම්මේ
සඳ මැද්දෙන් ඇත් සාවා
දූට මගේ මා ගෙන දෙනවා
අන්නදුවේ අම්බිලි මාමා
නළව නළව සුරතල් කෙරුවා
ආදර මගෙ සුදු අම්මා
Performances of Chuti Duwe
Cover versions, live performances, and reality-show contestant performances of “Chuti Duwe” on YouTube.
Cover Versions · 7
▶Coverචූටි දුවගේ ඒ හැකියාවThe Voice Sri Lanka
▶Coverචූටි දුව වගේම ලස්සන ගායනයක්The Voice Sri Lanka
▶CoverPodi Chuti Duwe - පොඩි චූටි දුවේ H.R.JothipalaSonduru Mathaka
▶Coverචූටි දුවේ ඔබ මාගේ / Chooti Duwe Oba Mage - Dharmadasa WalpolaI.G. Bandula (Bandula Gamage)
▶CoverChuti Duwe Sudu Ran Ketiya By Shiromala Fernandonalinsra
▶CoverChooti Duwe චූටි දුවේ - Suwinitha FernandoVanessa
▶Coverචූටි දුවේ ගීත විචාරය | chuti duwe | Chaaminda ruwan | dilshan algewaththa songExplorera අපි
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Chuti Duwe LyricsChuti Duwe Lyrics Englishචූටි දුවේචූටි දුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics