Ara Balanna Hari Lassana Lyrics
“Ara balanna hari lassana kurulu lokayak” (අර බලන්න හරි ලස්සන කුරුලු ලෝකයක්): Ara Balanna Hari Lassana (අර බලන්න හරි ලස්සන) lyrics, a Sinhala children's song from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is අර බලන්න හරි ලස්සන ගී පද.
| SONG | Ara Balanna Hari Lassana |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Childrens Songs, Nature |
| VIEWS | 19 |
| UPDATED |
Ara Balanna Hari Lassana Lyrics Singlish
Ara balanna hari lassana kurulu lokayak
Paata paata ath sala sala sathutu saadayak
Thudin thudata gee gayamin palathuru rasa kara kana hati
Balan inna aasa hithena puduma samagiyak...
Aththaka mal pipila wageyi
Roththama eka langata wela...
Gayana geetha hari mihiriyi
Hitha sanasanawa...
Ara balanna...
Punchi apith ekathu wunoth
Waada bheda athahera da
Kochchara lassana wewida
Ape lokayath...
Ara balanna...අර බලන්න හරි ලස්සන ගී පද
අර බලන්න හරි ලස්සන කුරුලු ලෝකයක්
පාට පාට අත් සල සල සතුටු සාදයක්
තුඩින් තුඩට ගී ගයමින් පළතුරු රස කර කන හැටි
බලන් ඉන්න ආස හිතෙන පුදුම සමගියක්...//
අත්තක මල් පිපිලා වගෙයි
රොත්තම එක ළඟට වෙලා//
ගයන ගීත හරි මිහිරියි
හිත සනසනවා...//
අර බලන්න...
පුංචි අපිත් එකතු වුණොත්
වාද භේද අතහැර දා
කොච්වර ලස්සන වේවිද
අපේ ලෝකයත්...//
අර බලන්න...
Performances of Ara Balanna Hari Lassana
Cover versions, live performances, and reality-show contestant performances of “Ara Balanna Hari Lassana” on YouTube.
Cover Versions · 3
▶Coverඅර බලන්න හරි ලස්සන කුරුලු ලෝකයක්| ළමා ගීතය|Ara balanna hari lassana kuruku lokayak|Lama geethayaSHS Story Hub
▶Coverඅර බලන්න හරි ලස්සන කුරුළු කූඩයක් _Ara balanna | ශ්‍රී විමල ධම්ම පෙර පාසල වාර්ෂික විවිධ ප්‍රසංගය 2019අපේ ඉස්කෝලේ Our School
▶Coverඅර බලන්න හරි ලස්සන කුරුලු ලෝකයක් l Ara Balanna Hari Lassana Kurulu Lokayak l Birds Song SinhalaCheyana's World
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ara Balanna Hari Lassana LyricsAra Balanna Hari Lassana Lyrics Englishඅර බලන්න හරි ලස්සනඅර බලන්න හරි ලස්සන ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics