Bonikka Nidiyanawa Lyrics by Children Songs
Bonikka Nidiyanawa (බෝනික්කා නිදියනවා) is a Sinhala song sung by Children Songs. This page presents the Bonikka Nidiyanawa lyrics in Sinhala script (බෝනික්කා නිදියනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bonikka Nidiyanawa |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 16 |
| UPDATED |
Bonikka Nidiyanawa Lyrics
Bonikkaa nidiyanavaa
Sudu nangaa nidiyanavaa
Mal gavume mal pipilaa
Mal maedde nidiyanavaa…
M… m… m…
Ammaa giyaa pole nage
Appaa giyaa pahala vele
Aiyya avith arang giye
Akkaa haeduu sarungale…
Sudu gavumak andaalaa
Nuba yana daa iskole
Lensuve mal mahalaa
Dennam man vaeda damalaa…
M… m… m…බෝනික්කා නිදියනවා ගී පද
බෝනික්කා නිදියනවා
සුදු නංගා නිදියනවා
මල් ගවුමේ මල් පිපිලා
මල් මැද්දේ නිදියනවා…
ම්… ම්… ම්…
අම්මා ගියා පොළේ නගේ
අප්පා ගියා පහළ වෙලේ
අයියා ඇවිත් අරන් ගියේ
අක්කා හැදූ සරුංගලේ…
සුදු ගවුමක් අන්දාලා
නුඹ යන දා ඉස්කෝලේ
ලේන්සුවේ මල් මහලා
දෙන්නම් මං වැඩ දමලා…
ම්… ම්… ම්…
Performances of Bonikka Nidiyanawa
Cover versions, live performances, and reality-show contestant performances of “Bonikka Nidiyanawa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bonikka Nidiyanawa LyricsBonikka Nidiyanawa Lyrics Englishබෝනික්කා නිදියනවාබෝනික්කා නිදියනවා ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics
