Guruthumi (Ayubo Wewa Mage Daruwane)
Guruthumi (Ayubo Wewa Mage Daruwane) Lyrics
Ayubo wewa mage daruwane
Ayubo wewa// ape guruthumi...
Punchi ape watapitawa hedayi mal pipi
Parisaraye watinakam igena gamu api
Hedayi mal pipi, igena gamu api
Parisaraye watinakam igena gamu api...
Handahami harima hedayi punchi apata bohoma durai
Handa gena thorathuru kohomada hoyanne api
Hande hawa inne e thorathuru danne
Poyadata hawagen ahagamu da api...
Kaha kurullo kaha patayi
Mala giraw kola patayi
Pilihuduwo nil patayi
Aida kurulu me...
Daspetiya kaha patayi
Wathusudu mala sudu patayi
Katarolu mala nil patayi
Sobhawe hati...//
Hena hari sarui kurulu geetha hari agai
Methanata ena kurulu raena gena gayamuda api
Gamarala ehi indi hemadama un daki//
Hemi hemihita kittu karala ahagamu da api...
Api samaharu dangakarai thawa samaharu katakarai
Dan kata da guruthumige adare wedi
Podi daruwan hedkaraai
Guna nuwanin hari sarai...
Honda daruwata koi kawruth adare wethi
Adare wethi...
Punchi apata koi kawruth adare wethi
Adare wethi...ගුරුතුමී (ආයුබෝ වේවා මගේ දරුවනේ) ගී පද
ආයුබෝ වේවා මගේ දරුවනේ
ආයුබෝ වේවා// අපේ ගුරුතුමී...
පුංචි අපේ වටපිටාව හැඩයි මල් පිපී
පරිසරයේ වටිනාකම් ඉගෙන ගමු අපි
හැඩයි මල් පිපී, ඉගෙන ගමු අපි
පරිසරයේ වටිනාකම් ඉගෙන ගමු අපි...
හඳහාමි හරිම හැඩයි පුංචි අපට බොහොම දුරයි
හඳ ගැන තොරතුරු කොහොමද හොයන්නේ අපි
හඳේ හාවා ඉන්නේ ඒ තොරතුරු දන්නේ
පෝයදාට හාවාගෙන් අහගමු ද අපි...
කහ කුරුල්ලෝ කහ පාටයි
මාල ගිරව් කොළ පාටයි
පිළිහුඬුවෝ නිල් පාටයි
ඇයිද කුරුළු මේ...
දාස්පෙතියා කහ පාටයි
වතුසුදු මල සුදු පාටයි
කටරොළු මල නිල් පාටයි
සොභාවේ හැටි...//
හේන හරි සරුයි කුරුලු ගීත හරි අගෙයි
මෙතනට එන කුරුලු රෑන ගැන ගයමුද අපි
ගමරාළ එහි ඉඳී හැමදාම උන් දකී//
හෙමි හෙමිහිට කිට්ටු කරලා අහගමුද අපි...
අපි සමහරු ඳඟකාරයි තව සමහරු කටකාරයි
දැන් කාට ද ගුරුතුමීගේ ආදරේ වැඩී
පොඩි දරුවන් හැඩකාරයි
ගුණ නුවණින් හරි සාරයි...
හොඳ දරුවට කොයි කව්රුත් ආදරේ වෙති
ආදරේ වෙති...
පුංචි අපට කොයි කව්රුත් ආදරේ වෙති
ආදරේ වෙති...
Frequently Asked Questions
Who sang Guruthumi (Ayubo Wewa Mage Daruwane)?
Children Songs performed Guruthumi (Ayubo Wewa Mage Daruwane). Children Songs is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Guruthumi (Ayubo Wewa Mage Daruwane) complete lyrics?
You can find the complete Guruthumi (Ayubo Wewa Mage Daruwane) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Guruthumi (Ayubo Wewa Mage Daruwane)?
Guruthumi (Ayubo Wewa Mage Daruwane) has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ගුරුතුමී (ආයුබෝ වේවා මගේ දරුවනේ) ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ගුරුතුමී (ආයුබෝ වේවා මගේ දරුවනේ) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Guruthumi (Ayubo Wewa Mage Daruwane)" or discuss the lyrics with other music lovers.
More from Children Songs
- Adaraye Saman Wele Lyrics11 views
- Ahasata Pimbina Lyrics23 views
- Ahase Tharu Kohen Gena Lyrics6 views
- Akase Ras Wihida Lyrics6 views
- Bakamuno Hm Hm Lyrics14 views
- Chooti Kurullani Chooti Batiththani Lyrics11 views
- Chuti Duwe Lyrics7 views
- Dadumonaraya Haduwa Wage Lyrics2 views
- Honda Honda Lamain Api Wage Lyrics19 views
- Kalu Karagena Wehi Enawa Lyrics6 views
- Kan Kan Buru Lyrics28 views
- Kawudai Kawudai Randu Karanne Lyrics10 views
- Kiri Illa Nadanne Lyrics3 views
- La Goyame Kiri Wadila Lyrics6 views
- Mage Putha Hari Hapana Lyrics5 views
- Mamai Punchi Kethale Lyrics19 views
- Mana Koka Lyrics5 views
- Me Honda Lassana Bonikka Lyrics27 views
- Otunna Ko Koi Paththe Lyrics13 views
- Pansal Poth Nalu (Ran Kevita) Lyrics42 views
- Piti Kota Kota Lyrics12 views
- Punchi Kale Polos Kiyala Lyrics4 views
- Puthe Numbe Loku Amma Lyrics5 views
- Rila Ralahami Lyrics9 views
- Saman Wale Mal Lyrics8 views
- Samawenna Amme Lyrics8 views
- Scooby Doo Lyrics18 views
- Seetha Geetha Me Balannako Lyrics14 views
- Sudu Mamage Sudu Wassa Lyrics12 views
- Weli Ananna Asai Man Lyrics6 views
- View All Songs83 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views