Seetha Geetha Me Balannako Lyrics by Children Songs
Seetha Geetha Me Balannako (සීතා ගීතා මේ බලන්නකෝ) is a Sinhala song sung by Children Songs. This page presents the Seetha Geetha Me Balannako lyrics in Sinhala script (සීතා ගීතා මේ බලන්නකෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seetha Geetha Me Balannako |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 31 |
| UPDATED |
Seetha Geetha Me Balannako Lyrics
Seetha Geetha me balannako
Lassana mage me andum kattale
Lassana avurudu andum kattale...
Ane Neetha koyinda oyata labune…//
Seetha Geetha.....
Boganwila pela uduralala//
Mamama haduwa mage takkali kotuwe
Pokuru pokuru haduna hema natuwe
Ewa vikunala kasi genalla
Kasi vikunala andum genalla
Andum kattale mahagaththa...//
Seetha Geetha...//
Pasa peralala gini aulula//
Mamama haduwa mage podi mung hene
Karal ethiwi thibuna pela gane
Ewa vikunala kasi genalla
Kasi vikunala andum genalla
Andum kattale mahagaththa...//
Seetha Geetha...සීතා ගීතා මේ බලන්නකෝ ගී පද
සීතා ගීතා මේ බලන්නකෝ
ලස්සන මගෙ මේ ඇඳුම් කට්ටලේ
ලස්සන අවුරුදු ඇඳුම් කට්ටලේ...
ආනේ නීතා කොයින්ද ඔයාට ලැබුනේ…//
සීතා ගීතා.....
බෝගන්විලා පැල උදුරාලා//
මමම හැදුව මගෙ තක්කලි කොටුවේ
පොකුරු පොකුරු හැදුනා හැම නටුවේ
ඒව විකුණලා කාසි ගෙනල්ලා
කාසි විකුණලා ඇඳුම් ගෙනල්ලා
ඇඳුම් කට්ටලේ මහගත්තා...//
සීතා ගීතා...//
පස පෙරළලා ගිණි අවුලාලා//
මමම හැදුව මගෙ පොඩි මුං හේනේ
කරල් ඇතිවී තිබුනා පැළ ගානේ
ඒව විකුණලා කාසි ගෙනල්ලා
කාසි විකුණලා ඇඳුම් ගෙනල්ලා
ඇඳුම් කට්ටලේ මහගත්තා...//
සීතා ගීතා...
Related Songs and Tags
Seetha Geetha Me Balannako LyricsSeetha Geetha Me Balannako Lyrics Englishසීතා ගීතා මේ බලන්නකෝසීතා ගීතා මේ බලන්නකෝ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics