Weta Addara Mal Pandure Lyrics by Children Songs
Weta Addara Mal Pandure (වැට අද්දර මල් පඳුරේ) is a Sinhala song sung by Children Songs. This page presents the Weta Addara Mal Pandure lyrics in Sinhala script (වැට අද්දර මල් පඳුරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Weta Addara Mal Pandure |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 13 |
| UPDATED |
Weta Addara Mal Pandure Lyrics
Weta addara mal pandure sangaveela handanava
Polkichchek monavadho heen sare dodanava
Kusaginnata noveyi vage vena monavada kiyanava
Therum kara kiyaapanko ma balaana innava…//
Dukin noveyi sathutakinuyi polkichcha dodanne
Sihin handin ma hata ohu katha karamin sitinne
Semin semin kiyana de ma hata dan hangenne
Mage lowe nathi sathutalu kurulu lowe thiyenne…
Weta addara mal pandure…
Lowe pathana vae saama kurulu loweyi thiyenne
Piya sala guwan gabe un sathutin sitinne
Aheniyak vuva un neha salakillata naganne
Sathuta bedana saama unge lokaye thiyenne…
Weta addara mal pandure…//වැට අද්දර මල් පඳුරේ ගී පද
වැට අද්දර මල් පඳුරේ සැඟවීලා හඬනවා
පොල්කිච්චෙක් මොනවාදෝ හීන් සැරේ දොඩනවා
කුසගින්නට නොවෙයි වගේ වෙන මොනවද කියනවා
තේරුම් කර කියාපන්කෝ මා බලාන ඉන්නවා…//
දුකින් නොවෙයි සතුටකිනුයි පොල්කිච්චාදොඩන්නේ
සිහින් හඬින් මා හට ඔහු කතා කරමින් සිටින්නේ
සෙමින් සෙමින් කියනා දේ මා හට දැන් හැඟෙන්නේ
මගේ ලොවේ නැති සතුටලු කුරුළු ලොවේ තියෙන්නේ…
වැට අද්දර මල් පඳුරේ…
ලොවේ පතන වෑ සාමය කුරුළු ලොවෙයි තියෙන්නේ
පියා සලා ගුවන් ගැබේ උන් සතුටින් සිටින්නේ
අහේණියක් වුව උන් නැහැ සැලකිල්ලට නගන්නේ
සතුට බෙදන සාමය උන්ගේ ලෝකයේ තියෙන්නේ…
වැට අද්දර මල් පඳුරේ…//
Related Songs and Tags
Weta Addara Mal Pandure LyricsWeta Addara Mal Pandure Lyrics Englishවැට අද්දර මල් පඳුරේවැට අද්දර මල් පඳුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics