Singithi Lowe Hurathal Handaya Lyrics by Children Songs
Singithi Lowe Hurathal Handaya (සිඟිති ලොවේ හුරතල් හඳයා) is a Sinhala song sung by Children Songs. This page presents the Singithi Lowe Hurathal Handaya lyrics in Sinhala script (සිඟිති ලොවේ හුරතල් හඳයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Singithi Lowe Hurathal Handaya |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 11 |
| UPDATED |
Singithi Lowe Hurathal Handaya Lyrics
Singithi lowe hurathal handaya
Sihina rate sita aa handaya
Lapati situm handunana handaya
Adath hetath hinahayi handaya...
Apema sundara lama lowe
Mal hina pipee sale diva rae mawathe
Guti bata kanne gah bana ganne
Athwel banda ganne...
Suranganawan hinavewi
Palpathe bala hindi diva rae mawathe
Malma sibinne mal langa inne
Diriyen hinahenne...සිඟිති ලොවේ හුරතල් හඳයා ගී පද
සිඟිති ලොවේ හුරතල් හඳයා
සිහින රටේ සිට ආ හඳයා
ළපටි සිතුම් හඳුනන හඳයා
අදත් හෙටත් හිනැහෙයි හඳයා...
අපේම සුන්දර ළමා ලොවේ
මල් හිනා පිපී සැලේ දිවා රැයේ මාවතේ
ගුටි බැට කන්නේ ගහ බැන ගන්නේ
අත්වැල් බැඳ ගන්නේ...
සුරංගනාවන් හිනාවෙවී
පැල්පතේ බලා හිඳී දිවා රැයේ මාවතේ
මල්ම සිඹින්නේ මල් ළඟ ඉන්නේ
දිරියෙන් හිනැහෙන්නේ...
Related Songs and Tags
Singithi Lowe Hurathal Handaya LyricsSingithi Lowe Hurathal Handaya Lyrics Englishසිඟිති ලොවේ හුරතල් හඳයාසිඟිති ලොවේ හුරතල් හඳයා ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics