Dana Gaddi Avidinnata Lyrics by Children SongsSisira Fernando
Dana Gaddi Avidinnata (දණ ගාද්දි ඇවිදින්නට) is a Sinhala song sung by Children Songs and Sisira Fernando. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Punyasiri Mahawatta. This page presents the Dana Gaddi Avidinnata lyrics in Sinhala script (දණ ගාද්දි ඇවිදින්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dana Gaddi Avidinnata |
|---|---|
| SINGER | Children Songs, Sisira Fernando |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Punyasiri Mahawatta |
| VIEWS | 54 |
| UPDATED |
Dana Gaddi Avidinnata Lyrics
Dana gaddi avidinnata mata atha dunna
Guru harukam honda nohondath kiyala dunna
Mahalua bari vunama obahata avidinna
Atha dennan thamme vandi gewanna
Atha dennan thamme vandi gewanna
Ledak dukak hadunamath langama dewatena
Ukul thale ure thaba nata nalavana
Surangana katha kiya katha pawasana
Athath hisath motada mage obata nowandina
Dana gaddi avidinnata mata atha dunna...
Vel anda uda wadi wela rawula pahena da
Mama tharuneki kawada ho eya ituwena da
Depa namada bulath athin thagi genena da
Obe asata kandulu nageyi eda nowarada
Dana gaddi avidinnata mata atha dunnaදණ ගාද්දි ඇවිදින්නට ගී පද
දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න
ගුරු හරුකම් හොඳ නොහොඳත් කියලා දුන්න
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න//
ලෙඩක් දුකක් හැදුනාමත් ලඟම දැවටෙන
උකුල් තලේ උරේ තබා නටා නළවන
සුරංගනා කතා කියා කතා පවසන
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින
දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න...
වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා
මම තරුණෙකි කවදා හෝ එය ඉටුවෙන දා
දෙපා නැමද බුලත් අතින් තෑගි ගෙනෙන දා
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදා නොවරදා
දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්නPerformances of Dana Gaddi Avidinnata
Cover versions, live performances, and reality-show contestant performances of “Dana Gaddi Avidinnata” on YouTube.
Cover Versions · 12
▶CoverDanagaddi Avidinnata | දණ ගාද්දි ඇවිදින්නට | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Kids SongsBaby Hub
▶CoverDANA GADDI AVIDINNATA දණ ගාද්දි ඇවිදින්නටDilly Munasinghe
▶Cover"දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න" - සිංහල ළමා ගී Sinhala gee "Danagaddi Avidinnata Mata atha dunna"Sinhala Sindu Hub
▶Coverදණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න...Music Book
▶CoverDana Gaaddi Awidinnata - දණ ගාද්දී ඇවිදින්නට Sisira Kumara/Premakeerthi/Punyasiri MPremakeerthi Gee
▶Coverදණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න...ගායනය: සිසිර කුමාර් ප්‍රණාන්දුSamantha Jayaweerage
▶Coverදණ ගාද්දි ඇවිදින්නට|sinhala lama gee|සිංහල ළමා ගී|lama gee|lama geethaKids Play
▶Coverදණ ගාද්දි ඇවිදින්නට Acoustic cover by Binuri GunasekaraBinuri Gunasekara
▶Coverදණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න Sinhala SongSanduni Weerasinghe
▶Coverදණ ගාද්දි ඇවිදින්නට songAshmika denuwan
▶Coverදණ ගාද්දි ඇවිදින්නට | Dana Gaddi Awidinnata | Best Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතREAL PIXELL KIDS
▶Cover"දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න" ලස්සන පිය ගුණ ගීතයක්.අධීප මනුසර
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dana Gaddi Avidinnata LyricsDana Gaddi Avidinnata Lyrics Englishදණ ගාද්දි ඇවිදින්නටදණ ගාද්දි ඇවිදින්නට ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs LyricsPunyasiri Mahawatta ComposerPrema Keerthi De Alwis Lyricist