Sudu Mamage Sudu Wassa Lyrics by Children Songs
Sudu Mamage Sudu Wassa (සුදු මාමාගේ සුදු වස්සා) is a Sinhala song sung by Children Songs. This page presents the Sudu Mamage Sudu Wassa lyrics in Sinhala script (සුදු මාමාගේ සුදු වස්සා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Mamage Sudu Wassa |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 26 |
| UPDATED |
Sudu Mamage Sudu Wassa Lyrics
Sudu mamage sudu vassa
Kiri bila uda penna
Pilikanne balu petiya
Kiri illa mata biruwa...
Pusi petav kiri bila
Amma vate nidiyanava
Amma avith kiri dunna
Mage putath doyiyanava...
Suduma sudui valakule
Nidiyanava puta mage
Atha hande ha petiya vage
Nidiyanava puta vage...
Taru nivila nil ahase
Nidiyanava puta vage
Mage petiya aherenava
Heta udaye nagitinava malak vage...සුදු මාමාගේ සුදු වස්සා ගී පද
සුදු මාමාගේ සුදු වස්සා
කිරි බීලා උඩ පැන්නා
පිළිකන්නේ බලු පැටියා
කිරි ඉල්ලා මට බිරුවා...
පූසි පැටව් කිරි බීලා
අම්මා වටේ නිදියනවා
අම්මා ඇවිත් කිරි දුන්නා
මගේ පුතත් දොයියනවා...
සුදුම සුදුයි වළාකුලේ
නිදියනවා පුතා මගේ
ඈත හඳේ හා පැටියා වගේ
නිදියනවා පුතා වගේ...
තරු නිවිලා නිල් අහසේ
නිදියනවා පුතා වගේ
මගේ පැටියා ඇහැරෙනවා
හෙට උදයේ නැගිටිනවා මලක් වගේ...
Related Songs and Tags
Sudu Mamage Sudu Wassa LyricsSudu Mamage Sudu Wassa Lyrics Englishසුදු මාමාගේ සුදු වස්සාසුදු මාමාගේ සුදු වස්සා ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics