Apatath Idak Denna Lyrics
“apatat idak denna me lokaye” (අපටත් ඉඩක් දෙන්න මේ ලෝකයේ), Apatath Idak Denna (අපටත් ඉඩක් දෙන්න) lyrics: a Sinhala children's song from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අපටත් ඉඩක් දෙන්න ගී පද, and many know it simply as apatat idak.
| SONG | Apatath Idak Denna |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 163 |
| UPDATED |
Apatath Idak Denna Lyrics Singlish
apatat idak denna me lokaye
satutin lagum ganna lamayin lese//
dahasak malin suwada hadawath ape
vihidanna ida denna e lokaye...
siw pa satun kurulu petawun bandu
awihinsakai lowama daruwan satu//
anda neth walin noma bala min mathu
uyanak mawa denna sith mal keru...
apatat idak...
minisathkame mahima padam pothe
nidasunma pamanai da minisun ane//
thidasak lesin didulana me dine
hiru ras lesin enna me lokaye...
apatat idak...අපටත් ඉඩක් දෙන්න ගී පද
අපටත් ඉඩක් දෙන්න මේ ලෝකයේ
සතුටින් ලැගුම් ගන්න ළමයින් ලෙසේ//
දහසක් මලින් සුවඳ හදවත් අපේ
විහිදන්න ඉඩ දෙන්න ඒ ලෝකයේ...
සිව් පා සතුන් කුරුලු පැටවුන් බඳු
අවිහිංසකයි ලොවම දරුවන් සතු//
අඳ නෙත් වලින් නොම බලා මින් මතු
උයනක් මවා දෙන්න සිත් මල් කෙරූ...
අපටත් ඉඩක්...
මිනිසත්කමේ මහිම පාඩම් පොතේ
නිදසුන්ම පමණයි ද මිනිසුන් අනේ//
තිදැසක් ලෙසින් දිදුලන මේ දිනේ
හිරු රැස් ලෙසින් එන්න මේ ලෝකයේ...
අපටත් ඉඩක්...
Performances of Apatath Idak Denna
Cover versions, live performances, and reality-show contestant performances of “Apatath Idak Denna” on YouTube.
Live Performances · 1
Cover Versions · 6
▶CoverApatath idak denna Me lokaye - අපටත් ඉඩක් දෙන්නTheja Sewwandi
▶Coverඅපටත් ඉඩක් දෙන්න ගීතයට අපූරු නර්තනයක් ඉදිරිපත්කල පුංචි පැටව් - දැයට පිපෙන මල් 2024 රදාවෙල විද්‍යාලයRadawela junior school
▶CoverApatath idak denna Animal song( අපටත් ඉඩක් දෙන්න)Shereen Kapuru
▶Coverඅපටත් ඉඩක් දෙන්න මේ ලෝකයේdance 2025/09/26 සාක්ෂරතා උත්සවය ආගරේගම විද්‍යාලීය සිසුන්Eranga Samarasingha
▶CoverApatath idak denna mee lokaye අපටත් ඉඩක් දෙන්න මෙී ලෝකයේ(ළමා ගීත)Bihansa dewmini
▶Coverඅපටත් ඉඩක් දෙන්න APATATH IDAK DENNAGreen Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Apatath Idak Denna LyricsApatath Idak Denna Lyrics Englishඅපටත් ඉඩක් දෙන්නඅපටත් ඉඩක් දෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics
