Ahase Tharu Kohen Gena Lyrics
“Ahase taru kohen gena” (අහසේ තරු කොහෙන් ගෙනා): Ahase Tharu Kohen Gena (අහසේ තරු කොහෙන් ගෙනා) lyrics, a Sinhala lullaby from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. In Sinhala it is අහසේ තරු කොහෙන් ගෙනා ගී පද, and many know it simply as Ahase taru.
| SONG | Ahase Tharu Kohen Gena |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Lullaby, Son |
| VIEWS | 52 |
| UPDATED |
Ahase Tharu Kohen Gena Lyrics Singlish
Ahase taru kohen gena
Werale ral kohen gena
Mage puta iren gena
Mage puta sanden gena...
Hm... hm... hm....
Mal suwadai sulanga gena
Kiri suwadai putuge sina
Anantha dewivarun gena
Putu mage sasara pura...
Hm... hm... hm....
Nelum vile mi masso
Thuru mudune mi bando
Mi pani bi math wenno
Putu dekala ranga denno...
Hm... hm... hm....අහසේ තරු කොහෙන් ගෙනා ගී පද
අහසේ තරු කොහෙන් ගෙනා
වෙරළේ රළ කොහෙන් ගෙනා
මගේ පුතා ඉරෙන් ගෙනා
මගේ පුතා සඳෙන් ගෙනා...
හ්ම්... හ්ම්... හ්ම්....
මල් සුවඳයි සුළඟ ගෙනා
කිරි සුවඳයි පුතුගේ සිනා
අනන්ත දෙවිවරුන් ගෙනා
පුතු මාගේ සසර පුරා...
හ්ම්... හ්ම්... හ්ම්....
නෙළුම් විලේ මී මැස්සෝ
තුරු මුදුනේ මී බැන්දෝ
මී පැණි බී මත් වෙන්නෝ
පුතු දැකලා රඟ දෙන්නෝ...
හ්ම්... හ්ම්... හ්ම්....
Performances of Ahase Tharu Kohen Gena
Cover versions, live performances, and reality-show contestant performances of “Ahase Tharu Kohen Gena” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahase Tharu Kohen Gena LyricsAhase Tharu Kohen Gena Lyrics Englishඅහසේ තරු කොහෙන් ගෙනාඅහසේ තරු කොහෙන් ගෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics

