Gamata Yamuda Gama Balanna Lyrics
“Gamata yamuda gama balanna” (ගමට යමුද ගම බලන්න), Gamata Yamuda Gama Balanna (ගමට යමුද ගම බලන්න) lyrics: a Sinhala song about nature from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is ගමට යමුද ගම බලන්න ගී පද.
| SONG | Gamata Yamuda Gama Balanna |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Nature, Nostalgia |
| VIEWS | 12 |
| UPDATED |
Gamata Yamuda Gama Balanna Lyrics Singlish
Gamata yamuda gama balanna
Alaka dolaka kimida enna
Kurulu geethayak ahanna
Gamata yamuda gama balanna...
Visa dum ahasata nagana maha riya pela nae
Duwili dasateyi mavana kara sulagak nae...
Guru paare al pawane gammaane
Gammaane adarayath mihirath ada nae
Nilwan vu ketha mada sita vu pambayeku dakala
Ran karalak langa siti giraveku sil biduna...
Kadu raene vana theere gammaane
Gammaane adarayath mihirath ada nae....
Gamata yamuda...ගමට යමුද ගම බලන්න ගී පද
ගමට යමුද ගම බලන්න
ඇලක දොළක කිමිද එන්න
කුරුළු ගීතයක් අහන්න
ගමට යමුද ගම බලන්න...//
විස දුම් අහසට නගනා මහ රිය පෙළ නෑ
දුවිලි දසතෙයි මවනා කර සුළගක් නෑ...//
ගුරු පාරේ ඇල් පවනේ ගම්මානේ
ගම්මානේ ආදරයත් මිහිරත් අද නෑ
නිල්වන් වූ කෙත මැද සිට වූ පඹයෙකු දැකලා
රන් කරලක් ළඟ සිටි ගිරවෙකු සිල් බිදුණා//
කදු රෑනේ වන තීරේ ගම්මානේ
ගම්මානේ ආදරයත් මිහිරත් අද නෑ....
ගමට යමුද...
Related Songs and Tags
Gamata Yamuda Gama Balanna LyricsGamata Yamuda Gama Balanna Lyrics Englishගමට යමුද ගම බලන්නගමට යමුද ගම බලන්න ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics