La Goyame Kiri Wadila Lyrics
“Mm... mm... mm” (ම්... ම්... ම්): La Goyame Kiri Wadila (ලා ගොයමේ කිරි වැදිලා) lyrics, a Sinhala children's song from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Lullaby. In Sinhala it is ලා ගොයමේ කිරි වැදිලා ගී පද.
| SONG | La Goyame Kiri Wadila |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Childrens Songs, Lullaby |
| VIEWS | 25 |
| UPDATED |
La Goyame Kiri Wadila Lyrics Singlish
Mm... mm... mm...
Laa goyame kiri vedila appa numbe hinavuna
Kiri bandiya dekala ude nanda numbe hinavuna
Himi kala hatha deela ude amma numbe kohe giya
Nanda kiyana kavi ahala nelavi nidiyanna puta...
Naa nana naan naa....
Hm... hm... hm... hm...
Laa goyame kiri vedila appa numbe hinavuna
Hm... hm... hm... hm...
Nanda kiyana kavi ahala nelavi nidiyanna puta...
Hm... hm... hm... hm...
Laa goyame...ලා ගොයමේ කිරි වැදිලා ගී පද
ම්... ම්... ම්...
ලා ගොයමේ කිරි වැදිලා අප්පා නුඹේ හිනාවුණා
කිරි බන්ඩිය දැකලා උදේ නැන්දා නුඹේ හිනාවුණා
හිමි කල හත දීලා උදේ අම්මා නුඹේ කොහේ ගියා
නැන්දා කියන කවි අහලා නැළවී නිදියන්න පුතා...
නා නන නාන නා....
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...
ලා ගොයමේ කිරි වැදිලා අප්පා නුඹේ හිනාවුණා
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...
නැන්දා කියන කවි අහලා නැළවී නිදියන්න පුතා...
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...
ලා ගොයමේ...
Performances of La Goyame Kiri Wadila
Cover versions, live performances, and reality-show contestant performances of “La Goyame Kiri Wadila” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
La Goyame Kiri Wadila LyricsLa Goyame Kiri Wadila Lyrics Englishලා ගොයමේ කිරි වැදිලාලා ගොයමේ කිරි වැදිලා ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics
