Rana Monaro Lyrics by Children SongsShiromi Fernando
Rana Monaro (රණ මොණරෝ) is a Sinhala song sung by Children Songs and Shiromi Fernando. This page presents the Rana Monaro lyrics in Sinhala script (රණ මොණරෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rana Monaro |
|---|---|
| SINGER | Children Songs, Shiromi Fernando |
| VIEWS | 27 |
| UPDATED |
Rana Monaro Lyrics
Rana Monaro//
Ranwan Ran Rana Monaro...
Lassana Bellan Nil Patai
Hada Angapata Nil Patai
Oya Piyapathuth Nil Patai
Monaro Oba Pin Patai...
Maha Vananthare Kurullange
Oba Natum Raja Wage
Oya Lassana Anduma Oyage
Kawdo Mahala Dunne...
Samahara Vita Api Dutuwothin
Ai Natanne Hada Pamin
Oba Natanna Geetha Gayannam
Obe Mithuriya Ma Wennam...රණ මොණරෝ ගී පද
රණ මොණරෝ//
රන්වන් රන් රණ මොණරෝ...
ලස්සන බෙල්ලන් නිල් පාටයි
හැඩ ඇඟපත නිල් පාටයි
ඔය පියාපතුත් නිල් පාටයි
මොණරෝ ඔබ පින් පාටයි...
මහ වනන්තරේ කුරුල්ලන්ගේ
ඔබ නැටුම් රජා වාගේ
ඔය ලස්සන ඇඳුම ඔයාගේ
කව්දෝ මහලා දුන්නේ...
සමහර විට අපි දුටුවොතින්
ඇයි නටන්නේ හැඩ පාමින්
ඔබ නටන්න ගීත ගයන්නම්
ඔබේ මිතුරිය මා වෙන්නම්... Performances of Rana Monaro
Cover versions, live performances, and reality-show contestant performances of “Rana Monaro” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 10
▶Coverහැමෝම හොයපු මොණර නැටුම | රණ මොණරෝA mom's life in Australia
▶Coverරණ මොණරෝ | Rana monaro | රන්වන් රන් රණ මොණරෝ | Rana monara song | Sinhala Lama Gee | සිංහල ළමා ගීතBaby Beats - Sinhala Kids Songs
▶Coverරණ මොණරෝ | Rana Monaro | Jingiliya Kids | ළමා ගීත | Kids SongsJingiliya Kids
▶CoverRana Monaro Awichchiya (රණ මොණරෝ අවිච්චියා) | Manuja Pasan | Hapan Padura | EBC MusicEBC Music
▶Coverරණ මොණරයි රණමොනරියි monari # CT Fernando Original SongSRL Expert
▶CoverRana Monaro | රණ මොණරෝ | with Kids Paradise Pre Schoolnimfocus live
▶CoverRana Monara | Marlon Jerome | Arrow Star | Ranganawo | රණ මොණරා | මාලන් ජෙරම් | ඇරෝ ස්ටාර් | රංගනාවෝOld Shows Dancing
▶CoverRana Monarai Rana Monariy..///රණ මොණරයි...රණ මොණරියි....Milton Malaviarachchi
▶CoverRana monaro | රණ මොණරෝ | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතKekulu Sina
▶CoverRana Monaro ( රණ මොණරෝ)Gaming tiger
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rana Monaro LyricsRana Monaro Lyrics Englishරණ මොණරෝරණ මොණරෝ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics

