Amba Kottaya Me Thiyenne Lyrics
“Amba kottaya me thiyenne” (අඹ කොට්ටය මේ තියෙන්නේ): Amba Kottaya Me Thiyenne (අඹ කොට්ටය මේ තියෙන්නේ) lyrics, a Sinhala children's song from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අඹ කොට්ටය මේ තියෙන්නේ ගී පද.
| SONG | Amba Kottaya Me Thiyenne |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 15 |
| UPDATED |
Amba Kottaya Me Thiyenne Lyrics Singlish
Amba kottaya me thiyenne
Batta panimu ekathu wela
Api hamoma kotu tika andimu...
Thani kakulen paninne
Paya bima thiyanna bae
Ira pagala ahuwunothin
Dinuma denne nae...
Amba kottaya...
Panala panala dinana kena
Nayaka karamu
Eya kiyanna de ahagena
Sellam karamu
Athtapal muththapal duwala hangemu
Hangimuththo hangimuththo
Hoyagena yamuඅඹ කොට්ටය මේ තියෙන්නේ ගී පද
අඹ කොට්ටය මේ තියෙන්නේ
බට්ටා පනිමු එකතු වෙලා
අපි හැමෝම කොටු ටික අඳිමු...//
තනි කකුලෙන් පනින්නේ
පය බිම තියන්න බෑ
ඉර පාගලා අහුවුනොතින්
දිනුම දෙන්නේ නෑ...//
අඹ කොට්ටය...
පැනලා පැනලා දිනන කෙනා
නායක කරමු
එයා කියන දේ අහගෙන
සෙල්ලම් කරමු//
අත්තාපල් මුත්තාපල් දුවලා හැංගෙමු
හැංගිමුත්තෝ හැංගිමුත්තෝ
හොයාගෙන යමු////Related Songs and Tags
Amba Kottaya Me Thiyenne LyricsAmba Kottaya Me Thiyenne Lyrics Englishඅඹ කොට්ටය මේ තියෙන්නේඅඹ කොට්ටය මේ තියෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics