Otunna Ko Koi Paththe Lyrics
“Otunna ko koi paththe” (ඔටුන්න කෝ කොයි පැත්තේ): Otunna Ko Koi Paththe (ඔටුන්න කෝ කොයි පැත්තේ) lyrics, a Sinhala children's song from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔටුන්න කෝ කොයි පැත්තේ ගී පද.
| SONG | Otunna Ko Koi Paththe |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 41 |
| UPDATED |
Otunna Ko Koi Paththe Lyrics Singlish
Otunna ko koi paththe
Diwa salu ko koi paththe
Dasi dassan hema paththe
Raja kumari gei madde...
Ran dola gena ennan
Kasi ratin salu dennan
Ran kothaleta kiri dennan
Rajina mage rakagannan...
Hm... hm... hm....
Giri hela mal gena ennan
Mal mala palandannan
Katharen diya gena ennan
Doni mage raka gannan...
Hm... hm... hm....
Hemadamat nidi yanakan
Doni langin mama innan
Kavi kiyala nalawannan
Doni langin mama innan...
Hm... hm... hm....ඔටුන්න කෝ කොයි පැත්තේ ගී පද
ඔටුන්න කෝ කොයි පැත්තේ
දිව සළු කෝ කොයි පැත්තේ
දැසි දස්සන් හැම පැත්තේ
රජ කුමරී ගෙයි මැද්දේ...
රන් දෝලා ගෙන එන්නම්
කසී රටින් සළු දෙන්නම්
රන් කොතලෙට කිරි දෙන්නම්
රැජිණ මගේ රැකගන්නම්...
හ්ම්... හ්ම්... හ්ම්....
ගිරි හෙළ මල් ගෙන එන්නම්
මල් මාලා පළඳන්නම්
කතරෙන් දිය ගෙන එන්නම්
දෝණි මගේ රැක ගන්නම්...
හ්ම්... හ්ම්... හ්ම්....
හැමදාමත් නිදියනකං
දෝණි ළඟින් මම ඉන්නම්
කවි කියලා නළවන්නම්
දෝණි ළඟින් මම ඉන්නම්...
හ්ම්... හ්ම්... හ්ම්....
Related Songs and Tags
Otunna Ko Koi Paththe LyricsOtunna Ko Koi Paththe Lyrics Englishඔටුන්න කෝ කොයි පැත්තේඔටුන්න කෝ කොයි පැත්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics