Hangi Muththo Hangiyo Lyrics by Children Songs
Hangi Muththo Hangiyo (හැංගි මුත්තෝ හැංගියෝ) is a Sinhala song sung by Children Songs. This page presents the Hangi Muththo Hangiyo lyrics in Sinhala script (හැංගි මුත්තෝ හැංගියෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hangi Muththo Hangiyo |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 24 |
| UPDATED |
Hangi Muththo Hangiyo Lyrics
Hangi muttho hangiyo nopena thanaka hangiyo
Hangi muttho hangunada punchi lamai api hewwa...
Dora mullata muwa wu dora reddata muwa wu
Gahak udata giya wu kothanaka hanguna wu
Irayi handayi ahas thale kothanaka hanguna wu
Kohe hitiya kohata giyath
Inna thanin penunawe...
Hangi muttho hangiyo...
Olu gediyata bedalu kada gediyata bedalu
Kakul dekata bedalu dekata dekata bedalu
Dekata thunata kadalu kanna kanna api giyama
Ane apoyi kiyalu hangi bala ahuwunothin...
Hangi muttho hangiyo...හැංගි මුත්තෝ හැංගියෝ ගී පද
හැංගි මුත්තෝ හැංගියෝ නොපෙන තැනක හැංගියෝ//
හැංගි මුත්තෝ හැංගුණදා පුංචි ළමයි අපි හෙව්වා...
දොර මුල්ලට මුවා වූ දොර රෙද්දට මුවා වූ
ගහක් උඩට ගියා වූ කොතැනක හැංගුණා වූ
ඉරයි හඳයි අහස් තලේ කොතැනක හැංගුණා වූ
කොහේ හිටියත් කොහෙට ගියත්
ඉන්න තැනින් පෙනුනාවේ...
හැංගි මුත්තෝ හැංගියෝ...
ඔලු ගෙඩියට බෙදාලු කඩ ගෙඩියට බෙදාලු
කකුල් දෙකට බෙදාලු දෙකට දෙකට බෙදාලු
දෙකට තුනට කඩාලු කන්න කන්න අපි ගියාම
අනේ අපොයි කියාලු හැංගී බැලා අහුවුණෝතින්...
හැංගි මුත්තෝ හැංගියෝ...///
Performances of Hangi Muththo Hangiyo
Cover versions, live performances, and reality-show contestant performances of “Hangi Muththo Hangiyo” on YouTube.
Cover Versions · 5
▶Coverකිරි කිරි බෝලේ | Kiri Kiri Bole | දඩිං බිඩිං ඩොං | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025|Lama GeethaPunchi Tikiri - Sinhala Kids Songs
▶Coverහැංගි මුත්තො හැංගියො | Hangi Muththo Hangiyo | Sinhala Kids Song | Sinhala LamaGee | ChutiPanchoTVChutiPancho TV
▶Coverකූඹි පොඩිත්තා ළමා ගීත එකතුව | Kumbi Podiththa Sinhala Kids Song Collection | Lama Gee EkathuwaMelody Land Vibes
▶Coverහැංගි මුත්ත හැංගියෝ | Sinhala Fairy tales |Surangana katha | Sinhala cartoonSLAnimationTv
▶Coverහැංගි මුත්තො හැංගියො | Hangi Muththo Hangiyo | Sinhala Kids Song | Sinhala Lama Gee ළමා ගී Baby SongMelody Land Vibes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hangi Muththo Hangiyo LyricsHangi Muththo Hangiyo Lyrics Englishහැංගි මුත්තෝ හැංගියෝහැංගි මුත්තෝ හැංගියෝ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics