Pipi Kusuma Lyrics
“Pipi kusuma wadulu sibimin” (පිපී කුසුම වදුලු සිඹිමින්), Pipi Kusuma (පිපී කුසුම) lyrics: a Sinhala song about nature from the Children Songs collection, with words by Somarathne Disanayake and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පිපී කුසුම ගී පද.
| SONG | Pipi Kusuma |
|---|---|
| SINGER | Children Songs |
| LYRICIST | Somarathne Disanayake |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Nature |
| VIEWS | 205 |
| UPDATED |
Pipi Kusuma Lyrics Singlish
Pipi kusuma wadulu sibimin
Thuru sirasa lapalu atharin //
Ena lahiru kirana metharam
Sonduru netha raja meduru wala nam...//
Nada samaga aneka siyathun
Diya pahasa sisila widimin
Mada pawana hamana dasathin
Sonduru netha raja meduruwalanam...//
Raja medura sipiri geyaki
Gama sonduru thidasapuraki
Mema suwaya nowidi peradi
Labuma mage sasara pera pinaki...//
Pipi kusuma...පිපී කුසුම ගී පද
පිපී කුසුම වදුලු සිඹිමින්
තුරු සිරස ලපලු අතරින් //
එන ලහිරු කිරණ මෙතරම්
සොඳුරු නැත රජ මැදුරු වල නම්...//
නද සමග අනෙක සියතුන්
දිය පහස සිසීල විදිමින්
මද පවන හමන දසතින්
සොඳුරු නැත රජ මැදුරුවලනම්...//
රජ මැදුර සිපිරි ගෙයකී
ගම සොඳුරු තිදසපුරකි
මෙම සුවය නොවිඳී පෙරදී
ලැබුම මගෙ සසර පෙර පිනකී...//
පිපී කුසුම...Performances of Pipi Kusuma
Cover versions, live performances, and reality-show contestant performances of “Pipi Kusuma” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverPipi kusuma wadulu sibinmin ~~ පිපි කුසුම වදුළු සිඹිමින් (සිරි පැරකුම් Movie Song)Siththampawura ~~ සිත්තම් පවුර
▶Coverපිපි කුසුම වදුලු සිබිමින් | Dance CoverLuminora
▶Coverපිපි කුසුම වදුලු||Pipi Kusuma wadulu EDM Mix Song|| New Style BNK_musicBNK music
▶CoverPipi Kusuma (Chipmunks Vetion) Siri Parakum (සිරි පැරකුම්)Pipi Kusuma | පිපී කුසුම වදුලු සිඹිමින්TOP SL
▶Cover︎ පිපි කුසුම වදුලු සිඹිමින් Dj Remix | Dj Pashin MFD | SL Pashin AcademyDj Pashin Entertainment
▶Coverපිපි කුසුම Bus DJ Remix ( pipi kusuma wadulu sibimin ) - siri parakum _ Bus DJ RemixSL REMIX BEATZ
▶Coverපිපි කුසුම වදුලු සිබිමින් pipi kusuma vadulu sibimin. dance coverBihansa dewmini
▶CoverPipi kusuma - පිපි කුසුම dance cover | Kavindi Wijekoon | 2022Kavindi Wijekoon
▶CoverPipi Kusuma Wadulu | පිපි කුසුම වදුලු | Dulani Madumajari | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Cover(පිපි කුසුම) ලක්ශයක් නැරබූ පුන්චි දෝනිගෙ නැටුමAshen viraj 😁😁
▶Coverපිපී කුසුම වදුලු සිඹිමින් DJ Remix Pipi Kusuma Wadulu remix sinhala 2022 New Dj kavindu RemixDj Kavindu Remix
▶CoverPipi Kusuma Wadulu Sibimin Dj Remix (පිපි කුසුම වදුළු සිඹිමින් Dj Remix) | සිරි පැරකුම් Movie SongREMIX N
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pipi Kusuma LyricsPipi Kusuma Lyrics Englishපිපී කුසුමපිපී කුසුම ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs LyricsRohana Weerasinghe ComposerSomarathne Disanayake Lyricist
