Hinahevi Bonikka Lyrics
“Hinahavi bonikka aes natava bala bala” (හිනැහේවි බෝනික්කා ඇස් නටවා බල බලා), Hinahevi Bonikka (හිනැහේවි බෝනික්කා) lyrics: a Sinhala children's song sung by Mallika Kahawita from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Lullaby. Many know it simply as Hinahavi bonikka, and in Sinhala it is හිනැහේවි බෝනික්කා ගී පද.
| SONG | Hinahevi Bonikka |
|---|---|
| SINGER | Children Songs, Mallika Kahawita |
| CATEGORY | Childrens Songs, Lullaby |
| VIEWS | 116 |
| UPDATED |
Hinahevi Bonikka Lyrics Singlish
Hinahavi bonikka aes natava bala bala
naelavila ma ukule doi doi doi baba...
Japan rate upata laba lankavata ava
lassana haedaruwa hinda amma gena ava
upan dine ma sanasa thaeggakata dunna
mage lassana bonikka hinahavi bala bala
naelavila ma ukule doi doi doi baba...
Mal gavumak andala nalalata thilakaya thiya
thodu dekak kanata dama athata valalu dala
game lamo duwa evi sellam kerumata kiya
mage lassana bonikka hinahavi bala bala
naelavila ma ukule doi doi doi baba...හිනැහේවි බෝනික්කා ගී පද
හිනැහේවි බෝනික්කා ඇස් නටවා බල බලා
නැලවීලා මා උකුලේ දොයි දොයි දොයි බබා...
ජපන් රටේ උපත ලබා ලංකාවට ආවා
ලස්සන හැඩරුව හින්දා අම්මා ගෙන ආවා
උපන් දිනේ මා සනසා තෑග්ගකට දුන්නා
මගේ ලස්සන බෝනික්කා හිනැහේවි බල බලා
නැලවීලා මා උකුලේ දොයි දොයි දොයි බබා...
මල් ගවුමක් අන්දාලා නළලට තිලකය තියා
තෝඩු දෙකක් කනට දමා අතට වළලු දාලා
ගමේ ළමෝ දුව ඒවී සෙල්ලම් කෙරුමට කියා
මගේ ලස්සන බෝනික්කා හිනැහේවි බල බලා
නැලවීලා මා උකුලේ දොයි දොයි දොයි බබා...Performances of Hinahevi Bonikka
Cover versions, live performances, and reality-show contestant performances of “Hinahevi Bonikka” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverමේ හොඳ ලස්සන බෝනික්කා | Me Hoda Lassana Bonikka | Lama Geetha Sinhala (සිංහල ළමා ගීත) Gee SinduKids Lanka
▶CoverHinahewi Bonikka |හිනැහේවී බෝනික්කා | Sinhala Kids SongsRupavahini Animation Studio
▶CoverHinahewi Bonikka | හිනැහේවී බෝනික්කා | Sinhala lama gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶CoverHinahevi Bonikka | Lama Gee, හිනැහේවී බෝනික්කා අැස් නටවා බල බලා, Baby Doll Song , Pretend to playBNB Lamai
▶CoverHinahevi Bonikka | හිනැහේවී බෝනික්කා | සිංහල ළමා ගීත| Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶CoverHinahevi Bonikka|හිනැහේවි බෝනික්කා| Snowball Version-Lama Gee | ළමා ගී | Children SongsTOP SL
▶Coverහිනැහේවී බෝනික්කා | සිංහල ළමා ගී | Hinahevi Bonikka song | Lama Geetha Sinhala (ලමා ගීත) | Gee SinduKids Lanka
▶CoverHinahevi Bonikka | හිනැහේවී බෝනික්කා | Lama Geetha Sinhala | Lama GeePunchi Kekulu
▶Coverහිනැහේවී බෝනික්කා | Hinahewi Bonikka | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීත | Lama geeMelody Land Vibes
▶Coverහිනැහේවී බොනික්කා | Hinahewi Bonikka | Sinhala Lama Geetha | සිංහල ළමා ගීත | ChutiPanchoTVChutiPancho TV
▶CoverHinahewi bonikka - හිනැහේවී බෝනික්කා - Sinhala lama geeChutto TV
▶CoverHinahewi Bonikka (හිනැහේවි බෝනික්කා) | @DollyKidsMelodiesDolly Kids Melodies
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hinahevi Bonikka LyricsHinahevi Bonikka Lyrics Englishහිනැහේවි බෝනික්කාහිනැහේවි බෝනික්කා ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics
