Mage Podi Yalu Lyrics
“Mage podi yaalu nelamuda olu” (මගේ පොඩි යාලු නෙලමුද ඕලූ): Mage Podi Yalu (මගේ පොඩි යාලු) lyrics, a Sinhala children's song from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is මගේ පොඩි යාලු ගී පද.
| SONG | Mage Podi Yalu |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Childrens Songs, Nature |
| VIEWS | 207 |
| UPDATED |
Mage Podi Yalu Lyrics Singlish
Mage podi yaalu nelamuda olu
Gangata yamu oru padimu
Mal nelamu kavi kiyamu...
Handa vetila vathure bonda venava mithure
Tharu ihila andure hinahenava ivure
Kirala gomu vetha edemu
Gedi kadamu godata yamu...
Pini vehala muthu se mala mudune dilise
Ma vavulo rahase igilenava ahase
Kirala gomu vetha edemu
Gedi kadamu godata yamu...මගේ පොඩි යාලු ගී පද
මගේ පොඩි යාලු නෙලමුද ඕලූ
ගඟට යමු ඔරු පදිමු
මල් නෙලමු කවි කියමු...
හඳ වැටිලා වතුරේ බොඳ වෙනවා මිතුරේ
තරු ඉහිලා අඳුරේ හිනැහෙනවා ඉවුරේ
කිරළ ගොමු වෙත ඇදෙමු
ගෙඩි කඩමු ගොඩට යමු...
පිනි වැහැලා මුතු සේ මල මුදුනේ දිලිසේ
මා වවුලෝ රහසේ ඉගිලෙනවා අහසේ
කිරළ ගොමු වෙත ඇදෙමු
ගෙඩි කඩමු ගොඩට යමු...Performances of Mage Podi Yalu
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Podi Yalu” on YouTube.
Cover Versions · 12
▶Coverමගේ පොඩි යාළු | mage podi yalu | sinhala lama gee | sinhala songsODTV
▶CoverMage Podi Yalu | මගෙ පොඩි යාලු | Nursery Rhymes | Sinhala Childrens song | Kids Song | 2023DB KIDS TV
▶CoverMage Podi Yalu (මගෙ පොඩි යාලූ) | Kids Dance | Sinhala Lama Gee | Achini Upeksha - DancingAchini Upeksha - Dancing
▶CoverMage Podi Yalu (මගෙ පොඩි යාලූ)Baby TV
▶CoverMage Podi Yalu | මගෙ පොඩි යාලුRANSILU PRODUCTION
▶CoverMage Podi Yalu | මගෙ පොඩි යාලූ | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶CoverMage Podi Yalu | මගෙ පොඩි යාලූ | Poddanta Natum | Kids Songs | SL Dance EducationSL Dance Education
▶Coverමගෙ පොඩි යාලු | MGE PODI YALU | COVER DANCE | GRADE ONE STUDENTSApe punchi Natum panthiya
▶Coverමගේ පොඩි යාළු mage podi yalu | sinhala lama gee | lama song | lama gee Home School LankaHome School Lanka
▶Coverමගේ පොඩි යාලු.. (mage podi yalu)natika
▶Coverමගෙ පොඩි යාලූ Mage podi yalu Nelamuda Olu...Sinhala lama geeSinhala Sindu Hub
▶CoverMage podi yalu | මගේ පොඩි යාළු | ළමා ගී | lama geetha | kids song | lama gee | nursery rhythmSL Record Bar
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Podi Yalu LyricsMage Podi Yalu Lyrics Englishමගේ පොඩි යාලුමගේ පොඩි යාලු ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics