Akuren Akurata Uganimu Hodiya
අකුරෙන් අකුරට උගනිමු හෝඩිය ගී පද
අකුරෙන් අකුරට උගනිමු හෝඩිය
දෑස් ළඟම මල් පීදේ//
හෝඩිය ඒ මල් යායයි...//
අකුරෙන් අකුරට උගනිමු හෝඩිය
දෑස් ළඟම මල් පීදේ//
හෝඩිය ඒ මල් යායයි...//
අනුරපුරේ සීගිරියේ// ලස්සන දැක ගී කියලා
අකුරට යන පාර දිගේ අපි දැක්කේ ලංකාවයි
අකුරු දිගේ දුර ගමන් යමු
සිංහල රටට යමු...//
මව් තුරුලේ කිරි සුවඳේ// උණුසුම විඳ අකුරු කියා
හෝඩි පොතේ අකුරු වලින් අපි කිව්වේ අපේ ගැනයි
අකුරු දිගේ දුර ගමන් යමු
සිංහල රටට යමු...//
අකුරෙන් අකුරට...Akuren Akurata Uganimu Hodiya Lyrics Singlish
Akuren akurata uganimu hodhiya
daes langama mal pide//
hodhiya e mal yayayi...//
Akuren akurata uganimu hodhiya
daes langama mal pide//
hodhiya e mal yayayi...//
Anurapure sigiriye// lassana deka gi kiyala
akurata yana para dige api dakke lankawai
akuru dige dura gaman yamu
sinhala ratata yamu...//
Mav thurule kiri suwandae// unusuma winda akuru kiya
hodi pothe akuru walin api kiwwe ape genayi
akuru dige dura gaman yamu
sinhala ratata yamu...//
Akuren akurata...Akuren Akurata Uganimu Hodiya (අකුරෙන් අකුරට උගනිමු හෝඩිය) is a Sinhala song sung by Children Songs. This page presents the Akuren Akurata Uganimu Hodiya lyrics in Sinhala script (අකුරෙන් අකුරට උගනිමු හෝඩිය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Akuren Akurata Uganimu Hodiya |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 24 |
| UPDATED |
Related Songs and Tags
Akuren Akurata Uganimu Hodiya LyricsAkuren Akurata Uganimu Hodiya Lyrics Englishඅකුරෙන් අකුරට උගනිමු හෝඩියඅකුරෙන් අකුරට උගනිමු හෝඩිය ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics