Kaluma Kalu Katta Kalu Lyrics by Children SongsShiromi Fernando
Kaluma Kalu Katta Kalu (කළුම කළු කට්ට කළු) is a Sinhala song sung by Children Songs and Shiromi Fernando. This page presents the Kaluma Kalu Katta Kalu lyrics in Sinhala script (කළුම කළු කට්ට කළු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kaluma Kalu Katta Kalu |
|---|---|
| SINGER | Children Songs, Shiromi Fernando |
| VIEWS | 101 |
| UPDATED |
Kaluma Kalu Katta Kalu Lyrics
Kaluma kalu katta kalu lipe thiyena dali anguru
Ahase pawena kalu wehi walakulu
Watthe wada karana kolu namath kalu hamath kalu
Kaluvara mase poya dawasa wagelu...
Sudu wennata asa kalu dethun warak nanawalu
Akkige saban piyaru tika iwarailu
Kopi biwwa nisai kalu pandithayek pawasuwalu
Inpasu kopi bima athhariyalu...
Ho ho mata therennawa kiri biwwoth sudu wenawa
Maduwe wessige kiri tika adu wenawa
Irata awwata kalu wenawa sewena than soya yanawa
Sudu lamayin dakama kaluta aedenawa...
Sudu patai kalu patai pata dekak bawa aeththai
Pirisu lesa sitima loku sampathai
Sudu wunata kalu wunata kageth le rathu patai
Patak gena thaewenne nugath kamatai...කළුම කළු කට්ට කළු ගී පද
කළුම කළු කට්ට කළු ලිපේ තියෙන දැලි අඟුරු
අහසේ පාවෙන කළු වැහි වලාකුළු
වත්තේ වැඩ කරන කොලු නමත් කළු හමත් කළු
කළුවර මාසේ පෝය දවස වගේලු...
සුදු වෙන්නට ආස කළු දෙතුන් වරක් නානවලු
අක්කිගෙ සබන් පියරු ටික ඉවරයිලු
කෝපි බිව්ව නිසයි කළු පණ්ඩිතයෙක් පැවසුවලු
ඉන්පසු කෝපි බීම අත්හැරියාලු...
හෝ හෝ මට තේරෙනවා කිරි බිව්වොත් සුදු වෙනවා
මඩුවේ වැස්සිගේ කිරි ටික අඩු වෙනවා
ඉරට අව්වට කළු වෙනවා සෙවණ තැන් සොයා යනවා
සුදු ළමයින් දැක්කම කළුට ඇඬේනවා...
සුදු පාටයි කළු පාටයි පාට දෙකක් බව ඇත්තයි
පිරිසිදු ලෙස සිටීම ලොකු සම්පතයි
සුදු වුනාට කළු වුනාට කාගෙත් ලේ රතු පාටයි
පාටක් ගැන තැවෙන්නේ නූගත් කමටයි...Performances of Kaluma Kalu Katta Kalu
Cover versions, live performances, and reality-show contestant performances of “Kaluma Kalu Katta Kalu” on YouTube.
Live Performances · 1
Cover Versions · 11
▶Coverකලුම කලූ කට්ට කලූ | Kaluma Kalu Katta Kalu | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverkaluma kalu katta kalu | කළුම කළු කට්ට කළු | sinhala lama geethaODTV
▶CoverKaluma Kalu Katta Kalu | කළුම කළු කට්ට කළු | Sinhala Lama Geetha | Sinhala Kids Songs | BabyhubBaby Hub
▶Coverකලුම කලූ කට්ට කලූ | Kaluma Kalu Katta Kalu | Sinhala Baby Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතMelody Land Vibes
▶Coverකලුම කලූ කට්ට කලූ | Kaluma Kalu Katta Kalu | Sinhala Kids Song|Sinhala Nursery Rhymes |ChutiPanchoTVChutiPancho TV
▶CoverKaluma Kalu Katta Kalu -කළුම කළු කට්ට කළු -ළමා ගීRansilu - Kids
▶Coverකළුම කළූ කට්ට කළු kaluma kalu katta kalu ශ්‍රී රාහුල පෙර පාසල වාර්ෂික විවිධ ප්‍රසංගය 2019අපේ ඉස්කෝලේ Our School
▶CoverKaluma Kalu Katta Kalu |කළුම කළු කට්ට කළු| AJMS Prefect Day - 2024Isara Creations
▶Coverකළුම කළු කට්ට කළු සිංහල ළමා ගීතය 2026 | Kaluma kalu katta kalu 2026 sinhala lama geethaya | NurseryHappy Larry Sinhala Kids
▶Coverකලුම කලූ කට්ට කලූ (Kaluma Kalu Katta Kalu) | දේදුණු ගී TV | Sinhala Lama Geethaදේදුණු ගී TV
▶Coverකළුම කළු කට්ට කළු සිංහල ළමා ගීතය සහ තවත් ගීත | සිංහල ළමා ගීත එකතුව 2026 | lama geetha ekathuwa 2026Happy Larry Sinhala Kids
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kaluma Kalu Katta Kalu LyricsKaluma Kalu Katta Kalu Lyrics Englishකළුම කළු කට්ට කළුකළුම කළු කට්ට කළු ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics
