Malak Nela Genawith Lyrics by Children Songs
Malak Nela Genawith (මලක් නෙලා ගෙනැවිත්) is a Sinhala song sung by Children Songs. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Victor Rathnayake. This page presents the Malak Nela Genawith lyrics in Sinhala script (මලක් නෙලා ගෙනැවිත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malak Nela Genawith |
|---|---|
| SINGER | Children Songs |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 80 |
| UPDATED |
Malak Nela Genawith Lyrics
Malak nelaa genewith budhu saadhu ta piduwa
E deka budhu saadhu madesa hemihita beluwa
Boruwak nowa me kiyanne aththama aththen
Me mala mama nelaa gaththae mage mal watthen...
Nodanaena nohaengena hindai me wimasanne
Ithin thawa mae ai oba maa deka henaehenae...
Giya iridaa iskole enna baeri wunae
Loku amma ekkalaa mama nuwara giyaanae
Boruwak nowa me mama aththai pawasanne
Ithin thawa mae ai himi maa deka henaehenae...
Maa deka henaehenae...
Amuthu henaawaki himi oba mawetha helannae
Maa gena honda hati dannaa bawaki kiyanne
Samaa wanna himiyani boru nokiyami hithakin
Nelaa gaththae me mala nangeege mal gasakin...
Nangeege mal gasakin...
(Daruwan wetha deneth hela himi waeda inne
Hora boru kisidina nokaranu maenawi lamai nae.....//)මලක් නෙලා ගෙනැවිත් ගී පද
මලක් නෙලා ගෙනැවිත් බුදු සාධුට පිදුවා
ඒ දැක බුදු සාධු මදෙස හෙමිහිට බැලුවා
බොරුවක් නොව මේ කියන්නේ ඇත්තම ඇත්තෙන්
මේ මල මම නෙලා ගත්තේ මගේ මල් වත්තෙන්...
නොදැනෙන නොහැඟෙන හින්දයි මේ විමසන්නේ
ඉතින් තවම ඇයි ඔබ මා දැක හිනැහෙන්නේ...
ගිය ඉරිදා ඉස්කෝලේ එන්න බැරි වුනේ
ලොකු අම්මා එක්කලා මම නුවර ගියානේ
බොරුවක් නොව මේ මම ඇත්තයි පවසන්නේ
ඉතින් තවම ඇයි හිමි මා දැක හිනැහෙන්නේ...
මා දැක හිනැහෙන්නේ...
අමුතු හිනාවකි හිමි ඔබ මවෙත හෙලන්නේ
මා ගැන හොඳ හැටි දන්නා බවකි කියන්නේ
සමා වන්න හිමියනි බොරු නොකියමි හිතකින්
නෙලා ගත්තේ මේ මල නංගීගේ මල් ගසකින්...
නංගීගේ මල් ගසකින්...
(දරුවන් වෙත දෙනෙත් හෙලා හිමි වැඩ ඉන්නේ
හොර බොරු කිසිදින නොකරනු මැනවි ළමයිනේ.....//)Performances of Malak Nela Genawith
Cover versions, live performances, and reality-show contestant performances of “Malak Nela Genawith” on YouTube.
Cover Versions · 12
▶CoverMalak Nela Genavith | මලක් නෙලා ගෙනැවිත් බුදු සාධුට පිදුවා | Sinhala Song | Cocokids Channel 2024CocoKids Channel
▶CoverMalak nela genawith budu saduta piduwa | මලක් නෙලා ගෙනැවිත් | ළමා ගී | Lama geetha | Budu guna geeSL Record Bar
▶CoverMALAK NELA GENAWITH BUDU SADUTA PIDUWA මලක් නෙලා ගෙනැවිත් බුදු සාදුට පිදුවා Wishmitha Wickramage ළමාBudusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි
▶CoverMalak nela | මලක් නෙලා ගෙනැවිත්Sangeethanjalee Institute of Art
▶Coverමලක් නෙලාගෙන විත් Covered by Manudini MethsaraManudini Methsara
▶CoverMalak Nela Genawith|මලක් නෙලා ගෙනැවිත්Healing Songs
▶CoverMALAK NELA GENAVITH BUDU SADUTA PIDUWA ගෙනැවිත් songRelax mind
▶CoverMalak nela | මලක් නෙලා ගෙනැවිත්Sangeethanjalee Institute of Art
▶Coverමලක් නෙලා ගෙනැවිත් | Malak nela genawith | Tharu Ahurak Musical Show | Pugoda | 2020Orange Video
▶CoverMalak nela genawith |මලක් නෙලා ගෙනැවිත් | Cover Song - Oneli Nehansa Ekanayaka and Sinadi SasithmaOneli Nehanasa Ekanayaka
▶Coverමලක් නෙලා ගෙනැවිත් | Malak Nela Genawith - පොසොන් බැති ගී සරණිය 2023Star Kids International
▶Coverමලක් නෙලා ගෙනැවිත් - Malak nela genawith/thathsara.THATHSARA CREATIONS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malak Nela Genawith LyricsMalak Nela Genawith Lyrics Englishමලක් නෙලා ගෙනැවිත්මලක් නෙලා ගෙනැවිත් ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs LyricsVictor Rathnayake ComposerPrema Keerthi De Alwis Lyricist