Hithannako Aiye Lyrics by Children Songs
Hithannako Aiye (හිතන්නකෝ අයියේ) is a Sinhala song sung by Children Songs. This page presents the Hithannako Aiye lyrics in Sinhala script (හිතන්නකෝ අයියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hithannako Aiye |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 39 |
| UPDATED |
Hithannako Aiye Lyrics
Hitannako Aiyye
Danvath Hadenako Aiyye
Danga Lamayin Narakai Bo Serai
Honda Lamayata Kawuruth Adarei...
Sellama Lellama Wenawamai
Eken Es Rathu Wenawamai
Mera Kollan Ekkala Hadakam
Uda Penili Natili Nadagam
Honda Nea Kethai
Chi Chi Kethai Lajja Neddo...
Ekatheka Nokiya Wada Wela
Gurudegurun Hata Mella Wela
Hadune Naethnam Aiyya Mage
Balu Walige Wage Mai Ade
Honda Nea Kethai
Chi Chi Kethai Lajja Neddo...
Podi Api Denna Es Deka Wage Ammath Salakawi
Ude Hawasa Wenda Pudanna Amma Dewiyoth Salakawi
Hora Merakam Epa Epa
Bore Kiwothin Paw Siduwewi
Nangi Podi Hema Kaledi Aiyya Gawai...හිතන්නකෝ අයියේ ගී පද
හිතන්නකෝ අයියේ
දැන්වත් හැදෙන්නකෝ අයියේ
දඟ ළමයින් නරකයි බෝ සැරයි
හොඳ ළමයට කවුරුත් ආදරෙයි...
සෙල්ලම ලෙල්ලම වෙනවාමයි
ඒකෙන් ඇස් රතු වෙනවාමයි
මැර කොල්ලන් එක්කලා හාදකම්
උඩ පැනිලි නැටිලි නාඩගම්
හොඳ නෑ කැතයි
චී චී කැතයි ලැජ්ජා නැද්දෝ...
එකටෙක නොකියා වාද වෙලා
ගුරුදෙගුරුන් හට මෙල්ල වෙලා
හැදුනේ නැත්නම් අයියා මගේ
බලු වලිගේ වාගේමයි ඇදේ
හොඳ නෑ කැතයි
චී චී කැතයි ලැජ්ජා නැද්දෝ...
පොඩි අපි දෙන්නා ඇස් දෙක වාගේ අම්මත් සලකාවි
උදේ හවස වැඳ පුදන්න අම්මා දෙවියොත් සලකාවි
හොර මැරකම් එපා එපා
බොරැ කීවෝතින් පව් සිදු වේවි
නංගී පොඩි හැම කාලේදී අයියා ගාවයි...
Performances of Hithannako Aiye
Cover versions, live performances, and reality-show contestant performances of “Hithannako Aiye” on YouTube.
Cover Versions · 12
▶CoverSinhala Copy 78 - Hithannako ayiye හිතන්නකෝ අයියේMahinkande Upali Gunasekara
▶CoverHithannako Aiye | හිතන්නකෝ අයියේ | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶CoverHithannako aiye - හිතන්නකෝ අයියේ | ළමා ගීතSri Lankan Legacy
▶Coverහිතන්නකෝ අයියේ - Hithannako Aiye - Jamuna Rani - Movie : SOORAYA (1957)I.G. Bandula (Bandula Gamage)
▶Coverහිතන්නකා්‍ෙ අයියෙ ( Hithannako Ayye Song)Sri Piyarathana Daham Pasala
▶CoverHithannako Aiye (හිතන්නකෝ අයියේ) Sinhala Lama Geetha | Torana MusicTorana Music
▶Coverහිතන්නකෝ අයියේ - Hithannako Ayiye - Indrani Wijebandara - Film : Suraya (1957)I.G. Bandula (Bandula Gamage)
▶Coverහිතන්නකෝ අයියේ ...sinhala cartoon
▶Coverහිතන්නකෝ අයියේ ....ඉන්ද්‍රානි සේනාරත්නkamal Jayanayaka
▶CoverHithannako Aiye (Cover) හිතන්නකෝ අයියේSister Melodies
▶Coverහිතන්නකෝ අයියේJananga Sandevnie
▶Coverහිතන්නකෝ අයියේ / Leena fernandoSL NIGHT
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithannako Aiye LyricsHithannako Aiye Lyrics Englishහිතන්නකෝ අයියේහිතන්නකෝ අයියේ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics