Akase Ras Wihida Lyrics by Children Songs
Akase Ras Wihida (ආකාසේ රැස් විහිදා) is a Sinhala song sung by Children Songs. This page presents the Akase Ras Wihida lyrics in Sinhala script (ආකාසේ රැස් විහිදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Akase Ras Wihida |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 32 |
| UPDATED |
Akase Ras Wihida Lyrics
Aakase ras vihidaa ira paayaa ennee
Handahaami ran tetiye kiri panii denne
Api vaage punchi lamuntai // hm m
Punchi punchi samanal lu gei midulata ennee
Aeta maeta mal pipilaa suvanda vihiduwannee
Paata paata gaawenne lassana dedunnee
Raeta raeta dilisi dilisi taru vel babalannee
Api vaage puge punchi lamuntai //
Ranchu varanchu kurulu petav kichi bichi handa denne
Dingi ding nyaav nyaav gaga pusi langvennee
Chuti chuti balu kukkaa valige vana ennee
Hinpachi pinchi vahu petiya umbae kiyannee
Api vaage punchi lamuntai //ආකාසේ රැස් විහිදා ගී පද
ආකාසේ රැස් විහිදා ඉර පායා එන්නේ
හඳහාමි රන් තැටියේ කිරි පැණියි දෙන්නේ
අපි වාගේ පුංචි ළමුන්ටයි // හ්ම් ම්
පුංචි පුංචි සමනළ්ලු ගෙයි මිදුලට එන්නේ
ඈත මෑත මල් පිපිලා සුවඳ විහිදුවන්නේ
පාට පාට ගෑවෙන්නේ ලස්සන දේදුන්නේ
රෑට රෑට දිලිසි දිලිසි තරු වැල් බැබළෙන්නේ
අපි වාගේ පුගේ පුංචි ළමුන්ටයි //
රංචු වරංචු කුරුලු පැටව් කිචි බිචි හඬ දෙන්නේ
ඩිංගි ඩිංග ඤාව් ඤාව් ගගා පූසි ළංවෙන්නේ
චූටි චූටි බලු කුක්කා වලිගෙ වනා එන්නේ
හිංපචි පිංචි වහු පැටියා උම්බෑ කියන්නේ
අපි වාගේ පුංචි ළමුන්ටයි //
Performances of Akase Ras Wihida
Cover versions, live performances, and reality-show contestant performances of “Akase Ras Wihida” on YouTube.
Cover Versions · 10
▶CoverAkase Res Wihida | ආකාසේ රැස් විහිදා | Lama Geetha Sinhala | සිංහල ළමා ගීතmimi mimi - Sinhala Kids Songs
▶Coverමුතු පිනි කැට රෑ පුරාම | Muthu Pini Keta Re Pura| Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverමහදැන මුත්තා | Mahadana Muththa | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverපුලුන් වගේ සුදු රැවුල දිගයි | Pulun Wage Sudu | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverමේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ | Me Gase Boho | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverආකාසේ රැස් විහිදා | Akase Ras Wihida | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverරුවට රුවක් ඇත | Ruwata Ruwak Atha | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීත 2026Dedunu Tv
▶Coverවෘකයාගේ නත්තල | Christmas Story | Sinhala Kids Cartoon | Sinhala Cartoons | cartoon | කාටූන්Dedunu Tv
▶Coverකලකට පෙර ඒ බෙත්ලෙහෙමේ | Kalakata Pera | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶CoverAkase Res Wihida | ආකාසේ රැස් විහිදා | Sinhala Kids Song | Dedunu Gee TV | ළමා ගීතදේදුණු ගී TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Akase Ras Wihida LyricsAkase Ras Wihida Lyrics Englishආකාසේ රැස් විහිදාආකාසේ රැස් විහිදා ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics