Kanata Karata Mal Gahagena Lyrics
“Kanata karata mal gahagena” (කනට කරට මල් ගහගෙන): Kanata Karata Mal Gahagena (කනට කරට මල් ගහගෙන) lyrics, a Sinhala song about nature from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කනට කරට මල් ගහගෙන ගී පද.
| SONG | Kanata Karata Mal Gahagena |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Nature |
| VIEWS | 17 |
| UPDATED |
Kanata Karata Mal Gahagena Lyrics Singlish
Kanata karata mal gahagena
Athata pokuru mal aragena
Vehi kaaleta vananthare manamaaliya veii…//
Gedi idila suvanda hamana
Kurulu raan sindu kiyana//
Mangul gedara avith yanna seeta sulanga eii…//
Aakasen bimata vetena
Vehi poda poda athata raagena
Athata aran bimata damana maha gas pudumai…//
Heen sare bimata vetena vehi poda
Polovata deegenna//
Pahala deniye vathura unana ulpath mathu veii…//
Kanata karata…කනට කරට මල් ගහගෙන ගී පද
කනට කරට මල් ගහගෙන
අතට පොකුරු මල් අරගෙන
වැහි කාලෙට වනාන්තරේ මනමාලිය වෙයි…//
ගෙඩි ඉදිලා සුවඳ හමන
කුරුළු රෑන් සිංදු කියන//
මඟුල් ගෙදර ඇවිත් යන්න සීත සුළඟ එයි…//
ආකාසෙන් බිමට වැටෙන
වැහි පොද පොද අතට රැගෙන
අතට අරන් බිමට දමන මහ ගස් පුදුමයි…//
හීන් සැරේ බිමට වැටෙන වැහි පොද
පොළොවට දීගෙන//
පහල දෙණියේ වතුර උනන උල්පත් මතු වෙයි…//
කනට කරට…
Related Songs and Tags
Kanata Karata Mal Gahagena LyricsKanata Karata Mal Gahagena Lyrics Englishකනට කරට මල් ගහගෙනකනට කරට මල් ගහගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics