Me Honda Lassana Bonikka Lyrics
“Me honda lassana bonikka” (මේ හොඳ ලස්සන බෝනික්කා): Me Honda Lassana Bonikka (මේ හොඳ ලස්සන බෝනික්කා) lyrics, a Sinhala children's song sung by Roy Peiris and Swarnathilaka De Silva from the Children Songs collection, with words by Kithsiri Nimal Shantha and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ හොඳ ලස්සන බෝනික්කා ගී පද.
| SONG | Me Honda Lassana Bonikka |
|---|---|
| SINGER | Children Songs, Roy Peiris, Swarnathilaka De Silva |
| LYRICIST | Kithsiri Nimal Shantha |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 114 |
| UPDATED |
Me Honda Lassana Bonikka Lyrics Singlish
(Me honda lassana bonikka
Taniwee handana heti dekka
Ekai wila iwure indala api
Ekkaragena awe….)
Kanduluwalin kammul pegila
Lassana rathu saayam makila
Bonikka api ekkala kiwwa
Rahasak ikibindala…
Punchi baba man hiti niwase
Sellamatayi hitha mulu dawase
Padam weradeela me parath
Pantiye anthimaya…
Okkotama mula bonikka
Kiyala baninawa loku akka
E hinda man yanawa yannata
Enawada ma ekka…
Me honda lassana…
Kanduluwalin kammul…
Makulu dalen ruwalak bandala
Puwak kolen oruwak hadala
(Bonikka nalawannayi yanne
Api okkoma nagala…)මේ හොඳ ලස්සන බෝනික්කා ගී පද
(මේ හොඳ ලස්සන බෝනික්කා
තනිවී හඬනා හැටි දැක්කා
ඒකයි විල ඉවුරේ ඉඳලා අපි
එක්කරගෙන ආවේ….//)
කඳුළුවලින් කම්මුල් පෙඟිලා
ලස්සන රතු සායම් මැකිලා
බෝනික්කා අපි එක්කලා කිව්වා
රහසක් ඉකිබිඳලා…
පුංචි බබා මං හිටි නිවසේ
සෙල්ලමටයි හිත මුළු දවසේ
පාඩම් වැරදීලා මේ පාරත්
පංතියෙ අන්තිමයා…
ඔක්කෝටම මුල බෝනික්කා
කියලා බනිනවා ලොකු අක්කා
ඒ හින්දා මං යනවා යන්නට
එනවද මා එක්කා.......
මේ හොඳ ලස්සන......
කඳුළුවලින් කම්මුල්.....
මකුළු දැලෙන් රුවලක් බැඳලා
පුවක් කොලෙන් ඔරුවක් හදලා
(බෝනික්කා නලවන්නයි යන්නේ
අපි ඔක්කොම නැගලා....///)
Performances of Me Honda Lassana Bonikka
Cover versions, live performances, and reality-show contestant performances of “Me Honda Lassana Bonikka” on YouTube.
Cover Versions · 12
▶CoverMe honda lassana bonikka | මේ හොඳ ලස්සන බෝනික්කා | sinhala lama gee | sinhala sinduODTV
▶CoverMe honda lassana bonikka | මේ හොඳ ලස්සන බෝනික්කා | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Punchi Tikiri - Sinhala Kids Songs
▶CoverMe Honda Lassana Bonikka | මේ හොඳ ලස්සන බෝනික්කා | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Kids SongsBaby Hub
▶CoverMe Honda Lassana Bonikka | මේ හොඳ ලස්සන බෝනික්කා | Sinhala Lama Geetha | Kids Songs | Music FamilyMusic Family මියුසික් ෆැමිළි
▶CoverMe honda lassana bonikka - මේ හොඳ ලස්සන බෝන්කාකා | ළමා ගීතSri Lankan Legacy
▶CoverMe Honda Lassana Bonikka | මේ හොඳ ලස්සන බෝනික්කා | Lama Geetha Sinhala | Lama GeePunchi Kekulu
▶Coverme hoda lassana bonikka මේ හොඳ ලස්සන බෝනික්කාpowerpictuer
▶CoverMe Honda Lassana Bonikka - මේ හොඳ ලස්සන බෝනික්කාe Studio
▶Coverමේ හොඳ ලස්සන බෝනික්කා | me hoda lassana bonikka | sinhala lama getha | lama geeTeacher Piu N Nathi
▶CoverMe Hoda Lassana Bonikka (මේ හොඳ ලස්සන බෝනික්කා) - SATA EntertainmentSPD Music Production
▶Coverme honda lassana bonikka│මේ හොඳ ලස්සන බෝනික්කාVoice of siyosip
▶Coverමේ හොඳ ලස්සන බෝනික්කා - රෝයි පීරිස් හා ස්වර්ණතිලක ද සිල්වා [New Version ]Upul Perera උපුල් පෙරේරා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Honda Lassana Bonikka LyricsMe Honda Lassana Bonikka Lyrics Englishමේ හොඳ ලස්සන බෝනික්කාමේ හොඳ ලස්සන බෝනික්කා ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs LyricsChandana Walpola ComposerKithsiri Nimal Shantha Lyricist