Ambiliyo Ambiliyo Lyrics
“Ambiliyo ambiliyo putha nidanavo” (අම්බිලියෝ අම්බිලියෝ පුතා නිදනවෝ): Ambiliyo Ambiliyo (අම්බිලියෝ අම්බිලියෝ) lyrics, a Sinhala lullaby from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අම්බිලියෝ අම්බිලියෝ ගී පද.
| SONG | Ambiliyo Ambiliyo |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Lullaby |
| VIEWS | 41 |
| UPDATED |
Ambiliyo Ambiliyo Lyrics Singlish
Ambiliyo ambiliyo putha nidanavo
Ran tetiye sina pera//
Puthuta aran varo...
Valapelin eha rate
Lama suranganavo//
Dedunne pata hora
Kakulu tholen suwada ura
Sihina lovin tikiri sihina
Puthuta genaavo...//
Valapelin sela thana
Tharu amuna mala thana
Ran tetiye sina pera//
Puthuta aran varo...අම්බිලියෝ අම්බිලියෝ ගී පද
අම්බිලියෝ අම්බිලියෝ පුතා නිදනවෝ
රන් තැටියේ සිනා පෙරා//
පුතුට අරන් වරෝ...
වලාපෙළින් එහා රටේ
ළමා සුරංගනාවෝ//
දේදුන්නේ පාට හොරා
කැකුළු තොලෙන් සුවඳ උරා
සිහින ලොවින් ටිකිරි සිහින
පුතුට ගෙනාවෝ...//
වලාපෙළින් සේල තනා
තරු අමුණා මාල තනා
රන් තැටියේ සිනා පෙරා//
පුතුට අරන් වරෝ... Performances of Ambiliyo Ambiliyo
Cover versions, live performances, and reality-show contestant performances of “Ambiliyo Ambiliyo” on YouTube.
Cover Versions · 4
▶Coverambiliyo ambiliyo | අම්බිලියෝ අම්බිලියෝ | දරු නැළවිලි ගී | Kids Songs| nursery rhymesBaby Hub
▶Coverඅම්බිලියෝ අම්බිලියෝ - Ambiliyo Ambiliyo - Amitha Wedisinghe - Movie : ADARAYAI KARUNAWAI (1965)I.G. Bandula (Bandula Gamage)
▶CoverAmitha Dalugama(Wedisinghe)Ambiliyo ambiliyo...(අම්බිලියෝ අම්බිලියෝ පුතා නිදනවෝ..)Aparna Gamage
▶CoverAmbiliyo Ambiliyo Puta Nidanawo(Adarayai-Karunawai ,65)Amitha Wadisinghe, Amaradeva ,Mahagama SekaraLK Hettiarachchi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ambiliyo Ambiliyo LyricsAmbiliyo Ambiliyo Lyrics Englishඅම්බිලියෝ අම්බිලියෝඅම්බිලියෝ අම්බිලියෝ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics