Guruthuma Mamai Sellam Iskole Lyrics
“Guruthuma mamai sellam iskole//” (ගුරුතුමා මමයි සෙල්ලම් ඉස්කෝලේ//): Guruthuma Mamai Sellam Iskole (ගුරුතුමා මමයි සෙල්ලම් ඉස්කෝලේ) lyrics, a Sinhala children's song from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ගුරුතුමා මමයි සෙල්ලම් ඉස්කෝලේ ගී පද.
| SONG | Guruthuma Mamai Sellam Iskole |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 12 |
| UPDATED |
Guruthuma Mamai Sellam Iskole Lyrics Singlish
Guruthuma mamai sellam iskole//
Aayubowan subha udesanak//
Enna lamai indaganna mehen//
Mata kos kola poth tika denna genath//
Guruthuma mamai sellam iskole...
Kiyawanna kalin potha patha padam
Api balamu soya pirisidu lamain
Dath kahata lamai niya wedunu lamai//
Daduwama labanawa viduhalpathigen//
Guruthuma mamai...
Daga karana lamai poth irana lamai
Niya hapana lamai honda nae honda nae
Rasa thala dama kavi kiyana lamai//
Padam dena aya honda honda lamain//
Guruthuma mamai...ගුරුතුමා මමයි සෙල්ලම් ඉස්කෝලේ ගී පද
ගුරුතුමා මමයි සෙල්ලම් ඉස්කෝලේ//
ආයුබෝවන් සුභ උදෑසනක්//
එන්න ළමයි ඉඳගන්න මෙහෙන්//
මට කොස් කොළ පොත් ටික දෙන්න ගෙනත්//
ගුරුතුමා මමයි සෙල්ලම් ඉස්කෝලේ...
කියවන්න කලින් පොත පත පාඩම්
අපි බලමු සොයා පිරිසිදු ළමයින්
දත් කහට ළමයි නිය වැඩුණු ළමයි//
දඬුවම් ලබනවා විදුහල්පතිගෙන්//
ගුරුතුමා මමයි...
දඟ කරනා ළමයි පොත් ඉරනා ළමයි
නිය හපනා ළමයි හොඳ නෑ හොඳ නෑ
රස තාල දමා කවි කියනා ළමයි//
පාඩම් දෙන අය හොඳ හොඳ ළමයින්//
ගුරුතුමා මමයි...
Related Songs and Tags
Guruthuma Mamai Sellam Iskole LyricsGuruthuma Mamai Sellam Iskole Lyrics Englishගුරුතුමා මමයි සෙල්ලම් ඉස්කෝලේගුරුතුමා මමයි සෙල්ලම් ඉස්කෝලේ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics