Seeni Kopi Thea Kiri Thea (Seeni Bola Hotale) Lyrics
“Seeni kopi the kiri the” (සීනි කෝපි තේ කිරි තේ), Seeni Kopi Thea Kiri Thea (Seeni Bola Hotale) (සීනි කෝපි තේ කිරි තේ (සීනි බෝල හෝටලේ)) lyrics: a Sinhala children's song from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සීනි කෝපි තේ කිරි තේ (සීනි බෝල හෝටලේ) ගී පද.
| SONG | Seeni Kopi Thea Kiri Thea (Seeni Bola Hotale) |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 128 |
| UPDATED |
Seeni Kopi Thea Kiri Thea (Seeni Bola Hotale) Lyrics Singlish
Seeni kopi the kiri the
Weralu masan jama narang
Kos del pol miris ganna
Enna enna menna ape
Seeni bola hothale.....///
Podi bandai mudalali
Ganan liyai podi hami
Pigan kaeli salli arang
Enna enna menna ape
Seeni bola hothale.....///
Baisikalen kar ekken
Ashwa karatten awath
Eka mese kama kanna
Enna enna menna ape
Seeni bola hothale.....//
Seeni kopi the kiri the...සීනි කෝපි තේ කිරි තේ (සීනි බෝල හෝටලේ) ගී පද
සීනි කෝපි තේ කිරි තේ
වෙරළු මසන් ජම නාරං
කොස් දෙල් පොල් මිරිස් ගන්න
එන්න එන්න මෙන්න අපේ
සීනි බෝල හෝටලේ.....///
පොඩි බණ්ඩයි මුදලාලී
ගණන් ලියයි පොඩි හාමී
පිඟන් කෑලි සල්ලි අරං
එන්න එන්න මෙන්න අපේ
සීනි බෝල හෝටලේ.....///
බයිසිකලෙන් කාර් එකෙන්
අශ්ව කරත්තෙන් ආවත්
එක මේසේ කෑම කන්න
එන්න එන්න මෙනන් අපේ
සීනි බෝල හෝටලේ.....//
සීනි කෝපි තේ කිරි තේ...Performances of Seeni Kopi Thea Kiri Thea (Seeni Bola Hotale)
Cover versions, live performances, and reality-show contestant performances of “Seeni Kopi Thea Kiri Thea (Seeni Bola Hotale)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Seeni Kopi Thea Kiri Thea (Seeni Bola Hotale) LyricsSeeni Kopi Thea Kiri Thea (Seeni Bola Hotale) Lyrics Englishසීනි කෝපි තේ කිරි තේ (සීනි බෝල හෝටලේ)සීනි කෝපි තේ කිරි තේ (සීනි බෝල හෝටලේ) ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics
